දිවයිනට පැමිණි ඉන්දීය රූ රැජිනියෝ දින පහක් බේරුවල සිනමන් බේ හෝටලයේ ගත කොට විවධ ක්‍රියාකාරකම් වල යෙදීමෙන් අනතුරුව කොළඹට පැමිණියහ.
දේශීය ආහාර පාන සහ චිකිත්සක ක්‍රම පිළිබ‍්දවද එහිදී ඔවුහු අවබෝදය ලබාගත් අතර ශ්‍රී ලංකාවේ ඉපැරණි සටන් ශිල්පයක් වන අංගම්පොර පිළිබදවද උගත්හ.
ඓතිහාසික ගාළු පුරවරයෙහිද සංචාරය කළ ඉන්දීය රූමතියෝ බෙන්තොට මුහුදු වෙරළටද ගියහ.
ඔවුන්ගේ දසුන් ලොවට පෙන්විමට ඉන්දීය මාධ්‍යවේදීන් රැසක් ද පැමිණ සිටියහ.
ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ සමාප්තියට පෙර මාර්තු 16 රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී දැවන්ත විලාසිතා ප්‍රදර්ශනයක් පැවැත්වේ.
ඉන්දීයා ප්‍රසිද්ද මෝස්තර නිරූපන ආයතනයක් වන ‘අවිරාටේ‘ විසින් එය සංවිධානය කරයි.
මෙම වැඩසටහන සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් මගින් සංවිධානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණුන්ගේ ඇදුම ගැන කතා කරන ලංකාවේ කුහක පිරිමි ඉන්නවා උඩුකය නිරුවත්ව. කාගෙන් අවසර අරන්ද ඒ.(නදී)
කිට්ටුවක පලා බබෙක් ඉදල නැහැ වගේ. (අ)
සගිස්කුතිය වලපල්ලට ගියාවේ (දී)
ඇත්තෙන්ම මේ ගැහැනුන්ට ලැජ්ජාව කියන එක පොඩ්ඩක් වත් නැද්ද (අ)
මටනම් මේක දකිනකොට මතක් වෙන්නේ දැනට මස කිහිපයකට පෙර ලංකාවට ආව ප්‍රංශ රූප සුන්දරියෝ ටික ,,, බලන්න ලෝකයේ කොයිතරම් විලාසිතා තිබෙන රටක ඉදලා පැමිණියත් මේ ඉන්දියාවේ රූප සුන්දරියෝ වගේ නිරුවතින් දැගලුවේ නැහැ ,,,, ලංකාවේ සංචාරය කරපු හැම තැනකදීම (අ)
ලස්සන කෙල්ලෝ ලංකාවෙත් ඉන්නවා.(නදී)
ගැහැණුන්ගේ ලස්‍සන අැස් දෙකෙන් දැකලා සතුටු වෙන්‍න බැරි මිනිස්‍සු. භූමි තෙල් ගැවුනු ගැරඩි වගේ දගලනවා. මෙි ගොල්‍ලන්‍ට කියන්‍න තියෙන්නෙ සිගිරි අප්‍සරාවන්‍ටත් රෙදි අන්ද වන්‍න කියල.(දී)
කෝ අපේ සංස්කෘතිය සදාචාරය ගැන කියන කට්ටිය ? (දී)
ලෝකේ ගොඩක් රටවල පිරිමින්ට ප්‍රසිද්ද ස්ථාන වල උඩුකය නිරුවස්ත්‍රව ඉන්න තහනම්. හේතුව ගැහැණු පිරිමි සමානාත්මතාවය රැකිම සඳහා කියලා. ගැහැනුන්ට උඩුකය නිරාවරණය කරන්ට හැකියාවක් නැති නිසා පිරිමින්ටත් ඒ අයිතිය නීතියක් හරහා නැති කරලා.(නදී)
මේවා සංවිධානය කරන අයගේ තරම පේනවා.ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි කියනවනේ. (අ)
අංගම්පොර ලංකාවට ආවේනික හදහන් බලල උගන්වන සටන් ක්‍රමයක් කියලා තමයි ගොඩක් ඕක උගන්වන අය කියන්නේ. මෙතන ඉන්න අයගෙත් හදහන් බලල වෙන්න ඇති උගන්නන්න ඇත්තේ නේද? (නදී)
ඔක්කොම ලස්සනයි.(නදී)
නියමයි! (නදී)
මීට වැඩිය අපේ අය හැඩයි නේද? (නදී)
ඉන්දියාව මෙච්චර ලංකාවට කෙස් දාන මුන් මොකට මෙහෙට ගෙන්නේ ගත්තා ද කිසිම දෙයක් කියලා දෙන්ඩ හොදනේ (අ)
නිරුවත් කියන්නේ මොකටද? (නදී)
නිරූපිකාවෝ කියන්නේ මේ අයටද? (නදී)
ඉන්දියාවත් ඉවරකරලා ලංකාවත් කන්න ඇවිත් ඉන්න.......(ස)
මේ ආවේ වෙන මොකකට ද අපි නොදන්නා ඉන්දියාව. (අ)
විලිසන්ගෙ නැති ගෑනු. (දී)
වෙඩි තියන්න ඕනේ මේ අයට (දී)
හෙළුව නොපෙන්වා ලස්සන වෙන්නම බැරිද? ආපු අතක් බලාගෙන ඉක්මනින් තොලොංචි වෙන්න හොදා. (දී)
මිටවඩා කොච්චර ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවද? එත් ඉතින් මේ ඉන්දියාවේ රුප සුන්දරියෝනේ! (දී)
නෝදකින් මේවගේ අසික්කිත ගෑනු . මේවා බලලා අපේ කොල්ලෝ අහිංසක ගෑනු ළමයින් දුෂණය කිරීමට තැත් නොකරයිද (දී)
තමාගේ නිරුවත් බව පෙන්වලා සල්ලි උපයන ජරා ගැහැණු (දී)
කාන්තාවන් තමන්ගේ හෙළුව ප්‍රදර්ශනය කරමින් ප්‍රස්ද්ධ ස්ථාන වල සිටීම හරිද,පිරිමින් කීදෙනෙක් ඉදිරියේද මේ ප්‍රදර්ශනය කරන්නේ කාන්තා සංවිධාන වලට මේවා පෙන්නේ නැහැ ඉන්දියාවේ දුසින් ගණන් ගැහැණු දුෂණය වෙන්නේ මේ නිසා වෙන්න ඇති (දී)
ඉන්දියාවේ කිසිම දෙයක් ලංකාවට ඕනේ නෑ. (අ)
මට හිතෙන විදියට බටහිර රූ මැතියන් හොදයි (දී)
මම හිතන්නේ ඉන්දියවේ මේවට අවසර නැතිව ඇති....ඒ නිසා වෙන්න ඇති ලංකාවට එවන්න ඇති...(අ)
නිරුවත පෙන්නන ලැජ්ජාවක් නැති ගෑනු (දී)
කෝ ලංකාවේ සංකෘතිය බොහොම ලස්සනයිනේ දැන් ලංකාවේ ලමිස්සියොත් පටන්ගනී මේවගේ අදින්න (දී)
ඉන්දියාවේ මළ ජරා වාහන,බයිසිකල් මදිවට තව මෙයාලත් ගෙනල්ල. (දී)
මේ අයව ලංකාවට ගෙන්නුවේ ඇයි (දී)
මේක කිසි වැඩක් නැති දෙයක්
ගැහැණු දුෂණය වෙන්නේ ඔවුන්ගේම වරදින් කියන්න තරම් අපේ මිනිස්සු බංකොලොත්ද? මරා දැමීමට ලක් වෙන්නෙත්, හොර මැර කම් වලට ගොදුරු වෙන්නෙත්, පැහැර ගැනීම්, වධ විඳීම් වලට ගොදුරු වෙන්නෙත්, ළමා අපචාර වලට ගොදුරු වෙන්නෙත් ඒ අයගෙම වරද නිසාද? මේ ඔලුවෙන් හිටගත් තර්ක වලට අනුව රටට නීතියක් අවශ්‍ය නැහැ. ඇයි මේ තරම් අපේ මිනිස්සු මෝඩ? (අ)