ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (07) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති විස්සයි-20 ක‍්‍රිකට් තරගයෙන් ඉන්දියානු පිල ලකුණු 39 ක ජයක් ලැබීය. ලකුණු 156 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 18 කදී ලකුණු 116 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 3 ට 155 (අජික්යා රහනි 21, විරාට් කෝලි 68, සුරේෂ් රයිනා 34, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 16, ශාමින්ද එරංග 30/2) ශ්‍රී ලංකාව ඕවර 18 කදී සියලූ දෙනා දැවී 116 (මහේල ජයවර්ධන 26, ළහිරු තිරිමාන්න 20, ඇන්ජලෝ මැතිව්ස් 31, ඉර්ෆාන් පතන් 27/3, අශෝක් ඩින්දා 19/4)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ලැජ්ජාවේ සන්තෝසේ බැහැ දෙයියෝ. (නි)
මේ ඉන්දියන් අය අපව කනවනේ. (නි)
ගන්න විකට් ගණනටයි, ළකුණු ගණනටයි දීමනා දීමේ ක්‍රමයක් හැදුවොත් නේද හොද? (නි)
අපි කොච්චර ප්‍රතිචාර දැම්මත් මේවා මහේලලා, ක්‍රිකට් බලධාරීන් බලන්නේ නැත්නම් ඉතිං වැඩක් නැහැ නේද? (නි)
අයියෝ, මේ ක්‍රිකට් වලට වියදම් කරන සල්ලි වලින් දරුවකුට පොතක් පතක් අරන් දුන්නා නම් මීට වැඩිය වටිනවා. (නි)
පසුබසින්න එපා. (දී)
කමක් නැහැ ඊලග එක අපි ගහමු (දී)
අයියෝ ක්‍රිකට් (දී)
නියම ශ්‍රී ලන්කන් කොල්ලොටික . ඔහොම යමු .. . (දී)
කමක් නැහැ. අපි ඔබ සමගයි (දී)
ඒ තරගාවලියත් හරි වගේ (දී)
ලංකාවේ ක්‍රිකට් ගැන නම් කතා කරන්නත් ලැජ්ජයි. (නි)
මල්ලී අපි ඉන්දියානුවන් හොදද? අපිත් එක්ක ක්‍රිකට් ගහන්න ඔයාලා හිතුවා මද. අපි බයේ හිටියෙ අද තරගයටත් කපුගෙදර එයි කියලා. එයා නැති නිසා අපිට ලේසියෙන්ම දිනන්න පුලුවන් වුණා. මාලිංග බෝල් කරන කොට අපට හිතෙන්නෙ අපේ ගෙදර කෙනෙක් බෝල් කරනවා වගේ. ඉන්දියාවේ අපිට ලංකාවත් කජ්ජක්ද කියල අපි මේ සැරේ පෙන්නුවා. හූ.... (නි)
පරදින එක දැන් අපේ රටට සාමාන්‍ය දෙයක් වෙලා. (නි)
මෙහෙම ගියොත් හැමදාම අපට බලන්න වෙන්නේ පැරදුමම තමයි. (නි)
අපරාදෙ කපුගෙදර හිටියනම් හරි...!!(නු)
අද දිනන්ට තිබුනා ඩිලාට ලකුනු තිබුනානමි (වි)
විලි ලැජ්ජාවේ බැහැ නේද? (නි)
ඉන්දියාවේ විකට් තුනයිනේ ගියේ. ඒත් අපේ සේරම ගියා. ඒ කියන්නේ පරාද එයාලා. හූ හූ.... (නි)
සංගක්කාර,කුලසේකර නැති අඩුව තමයි පේන්නේ.....(වි)
අනේ මංදා අපිට ඉන්දියාවෙ අයට මූණ දෙන්නත් බැහැ මේ අඩුබාබියේ...(නු)
අපි ඉන්දියාවට පරදින හැටි දැක්කම කවදාවත් ලොක් කුසලානයක් තියා කිසිම කුසලානයක් දිනන්න බැරි කණ්ඩායමක් ඉන්නෙ.. මාලිංගලා යලට මහට වැඩ කරන්නෙ වෘතිය සමිතිවල අය වගේනෙ...??(නු)
ඔන්න මහේලගේ අයි.පී.එල්. වල ප්‍රතිඵල... අවාසනාවකට තාම පාලකයන් නිදි.. එකම දෙයයි ක්‍රීඩකයන්ගෙන් අහන්නෙ තවත් ඉතිං සල්ලිද රටද?(නු)
වැඩක් නැහැ කියලා.. අපේ කොල්ලො ටික නම් නියමයි.. එයා හෙට ගැහුවත් දිනන ලකුණු තියෙන්නෙ.. දෙවි පිහිටයි ශ්‍රී ලංකා...!!(නු)
ඉන්දියාව කියනවා ඇති අපිත් එක්ක මොන ක්‍රිකට්ද කියලා..!!(නු)
මහේල ගියසුමානෙ විතරයි හරියට ගැහුවේ...!!(නු)
මමනම් හිතන්නෙ මේ අය ගානක් අරං වගෙයි..!!(නු)
මේ පරදින විදියටනම් ටික කාලයකට ක්‍රිකට් නවත්තනවානම් හොදයි වගේ..!!(නු)
අනේ අපේ ඩිල්ශාන් අඩු තරමේ ලකුනු 10 වත් ගෑහුවනම් හිතට දුකක් නෑ (නු)
ඉන්දියාව - හිතුවා මදි දින්න්න.(නු)