(යොහාන් භාසුර)
ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන අවසන් ඉන්ධන නෞකාව ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 40000 රැගත් නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම නෞකාවේ ඉන්ධන පිළිබඳ පරීක්ෂාවෙන් පසුවහැකි ඉක්මනින් ඩිසල් ගොඩබෑම ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවෙන් ණයට දුන් අවසන් තෙල් නැව එයි
Ranjan Thursday, 16 June 2022 03:35 PM
බැසිල් තෙල් ඉවරයි. ඊට පස්සෙ?
චන්දිම ෆොන්සේකා.Thursday, 16 June 2022 04:43 PM
ඊට පස්සේ? අපේ මේ ඉන්න දුරදර්ශී නායකයින් දැනටමත් රුසියාවෙන් තෙල් ගෙන්නන්න ඔක්කොම කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. පුටින් එක්කත් ටෙලිෆෝන් එකෙන් කතා කරලයි තියෙන්නේ මයේ හිතේ. ඒ තෙල් නැවු ආපුගමන් තෙල් බෑවා අනිත් පැත්තට හැරුණා ගියා. ඔය දැන් වගේ නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙන්නේ නැහැ. සල්ලි ඔය පුළුවන් වෙලාවක පස්සේ තමයි දෙන්න වෙන්නේ. ඒ විදියට තමයි කතා කරගෙන තියෙන්නේ. ඒ අතර වාරේ අපේ රටේ ඔය වෙනදා කෙරිච්චි හොරකම් ගැහිලි ඔක්කොම නතර කරන ගමන් රට සංවර්ධනය කරනවා. සූර්ය බලයෙන් සුළං බලයෙන් විදුලිය නිපදවෙනවා. තව ගොඩක් දේවල් හොඳ වෙනවා...
බද්රානිThursday, 16 June 2022 09:20 PM
ආ මට දැනුයි තේරුණේ.. මෙහෙ ඉන්න ලෝකල් පුටින් දවල් කාලේ නිදාගෙන ඉද්දී දැකපු හීනයක් ගැන වෙන්න ඇති මේ කියලා තියෙන්නේ? ලෝකල් පුටින්, කටින් හිටෝපු බතල කාලා තමයි දැන් ඔහෙලාට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ..
Ruwan R Thursday, 16 June 2022 05:00 PM
ඊට පස්සේ තමයි ‘‘රනිල් ගෝ හෝම්‘‘ පටන් ගන්නේ...
JayathFriday, 17 June 2022 08:14 AM
එහෙම වෙන්නේ නැහැ හාමුගේ ගෝලයින් ඉන්නකල්...!
de silva Thursday, 16 June 2022 06:28 PM
අපේ රට අපිට දෙන්න... වැඩ බැරි ඔබ ගෙදර යන්න..