IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක්

 

(යොහාන් භාසුර)

තමිල්නාඩුවෙන් පරිත්‍යාග කළ ඩොලර් මිලියන 40 කට අධික වටිනාකමින් යුත් සහල්, කිරිපිරි සහ ඖෂධ ඇතුළු භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පිරිනැමීය.

සහල් මෙටි්‍රක්ටොන් 40,000 ක්, කිරිපිටි මෙටි්‍රක්ටොන් 500 ක් සහ ඩොලර් මිලියන 22 ක් වටිනා ඖෂධ මෙටි්‍රක්ටොන් 100 ක් වැඩි ප්‍රමාණයක් මෙම භාන්ඩ තොගයට ඇතුළත්ව තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරු එම භාණ්ඩ තොගය භාරගත්හ. 



අදහස් (2)

ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක්

sharm warn Tuesday, 26 July 2022 12:07 PM

හිඟන්නන්ට පිනට යමක් එවලා.. මෙහෙමත් ලැජ්ජා නැති පාලකයින් රංචුවක්... අපේ ආත්ම ගරුත්වයත් නැතිවෙනවා මේ අය හින්දා...

:       0       0

බද්රානි Tuesday, 26 July 2022 02:15 PM

තමිල්නාඩු ජනතාව අවඥාවට ලක් කරමින් කෙරුමෝ යයි සිතාගෙන සිටි ජාතියට තමිල් නාඩුවෙන් හිඟමන් යැදීමට සිදුවීම දෛවයේ සරදමක් නේද? ඉදිරියේදී, තව බොහෝ රටවලින් හිඟමන් යැදීමට සිදුවේවි. දැන්වත්, මනුස්සයින් ලෙස යහපත් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා. කට තිබුණු පලියට පම්පෝරි නොගහා..

:       2       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 93 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 169 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 1997 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 390 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1664 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 383 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 286 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 593 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site