IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඉන්ධන නැතැයි සෞඛ්‍ය සේවකයෝ පාර වසති

(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර)

පුත්තලම රෝහලේ සේවකයෝ සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල - පුත්තලම මාර්ගය වසා විරෝධතාවකය නිරත වෙති.

ඉන්දන නොමැති නිසා සිය රාජකාරිය වාර්තා කිරීමට නොහැකි බව විරෝධතාකරුවෝ පවසයි. 

සතියේ දින හතම තමන්ට රැකියාවට යා යුතු බවත් , අනික් රජයේ රැකියා කරණ සේවකයන්ට ඕනෑම ඉන්ධන පිරවුම් හලකින් තේල ලබා ගත් හැකි බවත්, කිලෝමීටර් 100 වඩා සමහර සේවකයන්ට රෝහලට පැමිණීමට ඇති බවත් මෙම ගැටළුවට නිසි වැඩ පිළවෙලක් සකස් කරන ලෙස ඔවුන් බළධාරින්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (3)

ඉන්ධන නැතැයි සෞඛ්‍ය සේවකයෝ පාර වසති

rangi Friday, 24 June 2022 12:53 PM

රට බංකොළොත් කරපු කාලකණ්ණි හැංගිලා ඉන්නවා. වෙන දේවල් බලාගෙන...

:       1       4

BamunuarachchiSaturday, 25 June 2022 09:56 AM

රට බංකොලොත් වෙන්න පටන් ගත්තේ අපි පිනට කන්න පටන් ගත්තු දවසේ සිට...1960 ගණන්වල සිට 1977 දක්වා රබර් දීලා චීනෙන් හාල් ගෙවාගෙන නොමිලේ දුන්නා... එක කාලයක් හාල්සේරු දෙකක් නොමිලේ දුන්නා.. ඊටපසු එක සේරුවක් නොමිලේ දුන්නා. ඒව කාලා හදපු පුතාලා මුනුබුරාළා දැන් පොලිත් එක්ක ගෙවනවා. මේක අද ඊයේ වෙච්චි දෙයක් නොවෙයි. 1971දී කාලකණ්ණි ජෙප්පන් රට කෑවා. තාමත් කනවා...

:       1       0

SL Friday, 24 June 2022 02:38 PM

පොදු ප්‍රවාහනවල එන්න. රටේ අනිත් මිනිස්සුත් ඔයිට වැඩිය දුර තමන්ගේ රාජකාරිය වෙනුවෙන් යනවා. ඔයාලාට වැඩිය එහෙනම් තෙල් ගෙනෙන්න ඩොලර් ටික හොයලා දෙන BOI සේවකයිනට සලකන්න වෙනවා. පෙට්‍රල් පොම්පවල වැඩකරන කොල්ලොත් උද්ඝෝෂණය කරයි... රැකියාවට යන දුර තීරණය කරන්නේ ඔබලා, අත්‍යාවශ්‍ය කාර්යයක් හැර අනිත් සියලු දෙනාට පොදු නීතිය....

:       5       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 78 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1748 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 505 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 326 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1073 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 326 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1786 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site