
ඉරානයේ සියලුම නායකයන් සිටින්නේ කොහෙදැයි ඇමෙරිකන් බුද්ධි අංශ හොඳ සෙවිල්ලෙන් පසුවන බවත්, ඉරාන නායකත්වය ඒ ගැන දන්නා නිසා, වැසිකිළි යන්නේ ද ඇමෙරිකාවට බයෙන් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මේ බව පැවැසුවේ, ඕවල් කාර්යාලයේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිණි. ‘අපට හිතෙන ඕනෑම වෙලාවක ඉරානයට පහර දෙන්න පුළුවන්. ඉරාන හමුදා ලොක්කන්ට, බුද්ධි ලොක්කන්ට අපට හොරා වැසිකිළි යන්නවත් බෑ. අප ඔවුන් ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඔවුන් ඒක දන්නවා’ යැයි ට්‍රම්ප් පැහැදිලි මාධ්‍යවේදීන් හමුවේ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනං ඉරානය නිසා කලිසමෙත් මුත්‍රා යනවා...
ඔහේ ගුවන් යානය මාරු කළේ නෝනට බයේද? අමතකේ වීමේ ලක්ෂණ දිනෙන් දින වැඩිවෙන ලකුණු පෙන්නුම් කරනවා. කවදා හෝ අවදි වෙලා කියයි මම Donald Duck කියලා
එහෙනම් ඉතින් නිකන් කයිවාරු ගහන්නේ නැතුව ගහලා යුද්ධය ඉවරයක් කරලා ඉඳපන්..
NATO රැස්වීමට සහභාගී වීමට අවශ්‍ය වූ අවස්ථාවේදී, සැලසුම් කර තිබූ ගුවන් යානය වෙනුවට වෙනත් ගුවන් යානයක් තෝරාගෙන මා පිටත්ව ගියේ ඒ නිසයි.