ඇළහැර අලි කන්දේ අතහැර දැමුණු මැණික් පතලක ඉල්ලම් සොයන්නට ගිය දෙදෙනකුගෙන් එක් අයකු පස්කන්දක් කඩා වැටී මිය ගිය බව බකමූණ පොලිසිය කියයි.
අනිත් තැනැත්තා පස් කඩා වැටෙද්දී ගොඩට පැමිණ බේරී ඇත.
(ඡායාරූපය කාන්චන කුමාර ආරියදාස)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොතරම් උත්සාහ කළත් හුඟක් දේවල් අපිට ලබාගන්න බැහැ.කෙසේ වුවත් ඔහුට නිවන් සුව පතමි. (නි)
මිනිසුන්ගේ මෝඩකමට බෙහෙත් නැති වුනත් පතලක් අතහැර දමනවිට අනුගමනය කලයුතු නීත්‍යනුකුල ක්‍රමවේදයක් තිබෙනවා. මැණික් පතල් භූ විද්‍යා හා පතල් කාර්යංශයට අයත් නොවන හෙයින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වගකීම පැහැර හැර තිබීමෙන් මෙලෙස ජීවිත හානි සිදුවී ඇතිබවයි පෙනීයන්නේ. (නි)
ඒකෙත් වැඩේ හැටි? මේ මිනිස්සු පතලට බහිනකම් හිටියානේ මේකත් කඩා වැටෙන්න , කරුමේ කරුමේ. අසරණයට නිවන් සුව! අනිත් අය මේවාගෙන් පාඩමක් ඉගෙනගන්න බලන්න (නි)
ඉල්ලම් පරිප්පුවක් කාල වගේ.(නදී)
ඔබ තුමාට නිවන් සුව පතනවා! (නදී)
මහා පරිමාණ පරිසර හානි කරන දේශපාලඥයන්ට ඇයි ස්වභාව ධර්මය මේ විදිහට දඩුවම් දෙන්නේ නැත්තෙ?පොඩි මිනිහට තමයි හැම හෙනේම (දී)