අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අද (22) සී. ආර්. පිටියේදී පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 34 - 22 ක ජයක් ලැබීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 17 - 15 ක් ලෙස පෙරමුණේ පසුවිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල පතන එල....ඒත් චැම්පියන් වෙන්නේ ත්‍රිත්ව....
weldone පතන
ගෝ... පතන..... ගෝ....
weldone පතන , පතන power
ඇයි රාජකීය විද්‍යාලය පරදවපුවම ඔච්චරම සතුටක්? මොකද ඒක පරදවන එක ලොකු දෙයක් නිසා...ඇයි ඒ කිව්වොත් ඒක එච්චරම ලොකු ඉස්කෝලයක් නිසා... ආඩම්බරයි..
රෝයල් ඉස්කෝලේ ලොකු උනාට ඉන්න අය පොඩි අයනේ . පව් නේද …
තමන්ගෙ ඉස්කොලෙ දින්න එකට සතුටු වෙන එක ඉස්කොලෙ ලොකු ද පොඩි ද කියන එක අතර සම්බන්දය මොකක්ද???
ට්‍රිනිටි එකට අසූචි විසි වෙන්නයි ගහන්න ඕනි
දිනේෂ් පතිරාජ ඔයාට ඇත්තටම දැන ගන්න ඕනේ නම් ඇයි සතුටු කියලා ඔයාගේ පාසල මොකක්ද කියන්නකෝ. රගර් ක්‍රීඩාව කියන්නේ ඉසිපතනයට අලුත් දෙයක් නෙමෙයි. ඒ වගේම රෝයල් එකට ගහපු පලවෙනි වතාවත් මේක නෙමෙයි.මේ පාර ලීග් එකෙත් ඉසිපතන තමයි වාර්ථා තියලා තියෙන්නේ.ඒ වගේම පාසල් ඉතිහාසයේ වැඩිම රගර් වාර්ථා තියලා තියෙන්නෙත් ඉසිපතනය.අපිට සතුටු වැඩියෙන් ඔයාලා වගේ අය හිතන් ඉන්නවනේ රෝයල් එක තමයි කියලා ලොකුම වැඩ කරුවන් ඉන්න පාසල කියලා.අන්න එහෙම හිතන් ඉන්න අයට ඒ චේතනාව නැති කර ගන්න දැන්වත් කාලේ ඇවිල්ලා තියෙන නිසායි සතුටු.මට රෝයල් එකත් එක්ක කිසි තරහක් නෑ.මේ දෙකටම නැති ඔහෙලා වගේ මෝඩ රැලක් නිසා තමයි පාසල් අතර සම්බන්දතාවය බිඳ වැටෙන්නේ..දැන් වත් තේරුම් ගන්නවා
ඉසිපතන හා රාජකීය ,අවසාන වසර නවයේ තරග ප්‍රතිපල ----------------------------- 2004 - රාජකීය (8-5) 2005 - ඉසිපතන (8-6) 2006 - ඉසිපතන (22-07) 2007 - තරග කලේ නැත 2008 - ඉසිපතන(17-12) 2009 - රාජකීය (22-03) 2010 - ඉසිපතන (27-05) 2011 - රාජකීය (11-10) 2012 - ඉසිපතන (34-22) ඔන්න ඉතිහාසය...දිනේශ් පතිරාජ වගේ මෝඩයින්ට දැන ගැනීම පිණිස දැම්මේ....
එල ඔසඳ එල !!!