ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා එම පනත් කෙටුම්පත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෙමු කර ඇත.
උතුරේ පැවැත්වීමට යන පළාත් සභා ඡන්දයට පෙර මේ සංශෝධනය සම්මත කැර ගැනීමට රජය අදහස් කරයි.
මෙම පනත් කෙටුම්පත ජුනි හතර වැනිදා අගවිනිසුරු මොහාන් පීරිස්, සත්‍ය හෙට්ටිගේ සහ රෝහිනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී කීවාලු මඩුල්ලට. (දී)
මතයට ගරුකරන අපේ කට්ටිය? මට නම් නිකන් පිස්සු වගෙයි..... (දී)
ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තොප නසී.(ස)
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දු වලට ගරු නොකර එහි මතය විමසීමේ තේරුමක් තියෙනවාද? (ස)