ඊශ්‍රායල් බෞද්ධ විහාරය විසින් සංවිධානය කරන ලද වෙසක් පිංකම, විහාරාධිපති කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන්, කොටපොල අමර කිත්ති ස්වාමීන් වහන්සේගේ හා ඊශ්‍රායල් ජාතික භික්ෂූන් වහන්සේලා දෙනමකගේ සහභාගීත්වයෙන් ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර බෙද්දානි ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රීලංකා ඊශ්‍රායල් තානාපති සරත් විජේසිංහ මහතා ද, දහසකට අධික සැදැහැවතුන් පිරිසක්ද, බුරුම, පිලිපීන, තායිලන්ත, හා ඉන්දීය තානපතිවරු ද සහභාගීවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලොව පුරාම බුදුදහම පැතිරේවා! (නි)
සැමට සුභ වෙසඟක් වේවා! (නි)
අගනා කටයුත්තක්... (නි)
මෙවන් දෙයක් කිරීම අපිට සතුටක් (නි)
බුදු සරණයි (අ)
බුදු සසුන බැබළේවා ! බුදු ගුණ අනන්තයි ! (නි)
ඇත්තටම ගොඩක් හොද කටයුත්තක්......ඊස්ට්‍රයෙල් දේශයේ වැඩවාසය කරන කරවිලකොටුවේ ධම්ම තිලක අපේ ස්වාමින්වහන්සේට බුදු දහම ප්‍රචාරය කිරීමට තව තවත් ශක්තිය ධර්යය ලැබේවා...........තුනුරුවන්ගේ ආශිර්වාදය , දෙවියන්ගේ රැකවරණය ලැබේවා...........!!!සාදූ...සාදූ...සාදූ.....!!!(දී)