5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනපති අරමුදලෙන් රජරට සරසවි සිසුනට ඇස් කන්නාඩි ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ... 14 hours ago
Y දයා · 1 hour ago මේ මිනිසුන් කරන අපරාධවල ප්‍රතිඵල තමා ඔය සොබාදහම අපට හරස්වෙන්න ගොඩක්වෙලා යන්නේ නැ. දැන්වත් කුහක ගති අතහැරලා ධාර්මිකව සියලු දෙනා එක්වී වැඩ කළොත් හොඳයි නේද ? (ස) Reply 0
Y නිශාර්ඩ් ප්‍රීනා · 1 hour ago හොඳ වෙලාවට දුම්රියක් හෝ වෙන කවුරුවත් නොගිය වෙලාවක සිදු උනේ.(නදී) Reply 0
Y සුජිත් · 1 hour ago පුදුමේ කියන්නේ මේ භයානක ගල් ගොඩ උඩත් මිනිස්සු නගිනවනේ. තව ගලක් ආවොත් කොහේ දුවන්නද? (නදී) Reply 0
Y සුජිත් · 1 hour ago මේ ගල් කඩල පාර යලි සකස්කරන්න දවස් තුන හතරක් යාවි. එතෙක් ප්‍රවාහනයට පාඩුව හා ජනතාවට වන අපහසුව කොපමණද? (නදී) Reply 0
Y සමන්ති · 1 hour ago මෙය බොහෝවිට සිදුවන්නක්.එබැවින් මෙය අවම කිරීමේ ක්‍රමයක් සොයාබැලිය යුතුයි. (නි) Reply 0
Y රොහාන් සෞදි · 1 hour ago මිනිසා විසින් පරිසරයට කරන හානියේ ප්‍රතිපල තම මේ එදා අප දැකපු ලස්සන සුන්දර පරිසරය කදුකරයේ දැන් නැහැ (අ) Reply 0
Y මෙවන් · 1 hour ago පහන්දි, ශාන්ති කර්මයක් කරන්න ඕනි කෝච්චියට නෙවේ. ඕක අරක් ගෙන ඉන්න ඉහල ප්‍රේතයෝ, මැද පිසාචයෝ, පහල කුම්භාණ්ඩයෝ ඔක්කොම ටික දුරුවෙලා යන්න කියලා.(නදී) Reply 0
Y ලසන්ත · 1 hour ago මේක විජාතික බලවේග වල කුමන්ත්‍රණයක් කියලා කියන්නේ නැද්ද දන්නෙ නැහැ කවුරුවත්? (නි) Reply 0
Y පහන්දී · 1 hour ago නරකද හොඳ කපුවෙක් ගෙන්නලා ශාන්ති කර්මයක්වත් කෙරුවොත් , මම කිවේ මේ කෝච්චියට..........!!!!!! (ස) Reply 0
Y ශාන්ති · 1 hour ago දකිනකොටත් බය හිතෙනවා , ඒ වෙලාවේ දුම්රියක් නොගිය එක කොයි තරම් වාසනාවක්ද, නැත්නම් වෙන විනාශය නේද ? (නදී) Reply 0
Y නෙළුම් · 1 hour ago කාටවත් අනතුරක් වුනේ නැති එක ලොකු දෙයක්. දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දවස් වල හරිම අපලයක් නේ. ! (නදී) Reply 0
Y ගයනි · 1 hour ago අපොයි අපේ දුම්රිය සේවයට සෙනසුරු එරාෂ්ඨක කාලයක් ද කොහෙද ? දැන් මේ පස් කන්ද දුම්රියක් මෙතනින් යන වෙලාවේ කඩන් පහත් වුනානම් මොන දෙවියන්ට කියන්න ද ? (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන් කරන අපරාධවල ප්‍රතිඵල තමා ඔය සොබාදහම අපට හරස්වෙන්න ගොඩක්වෙලා යන්නේ නැ. දැන්වත් කුහක ගති අතහැරලා ධාර්මිකව සියලු දෙනා එක්වී වැඩ කළොත් හොඳයි නේද ? (ස)
මේ පස් නෙවෙයිනේ . මේ ගල් කන්දක් නේ. (ස)
හොඳ වෙලාවට දුම්රියක් හෝ වෙන කවුරුවත් නොගිය වෙලාවක සිදු උනේ.(නදී)
පුදුමේ කියන්නේ මේ භයානක ගල් ගොඩ උඩත් මිනිස්සු නගිනවනේ. තව ගලක් ආවොත් කොහේ දුවන්නද? (නදී)
මේ ගල් කඩල පාර යලි සකස්කරන්න දවස් තුන හතරක් යාවි. එතෙක් ප්‍රවාහනයට පාඩුව හා ජනතාවට වන අපහසුව කොපමණද? (නදී)
මෙය බොහෝවිට සිදුවන්නක්.එබැවින් මෙය අවම කිරීමේ ක්‍රමයක් සොයාබැලිය යුතුයි. (නි)
මිනිසා විසින් පරිසරයට කරන හානියේ ප්‍රතිපල තම මේ එදා අප දැකපු ලස්සන සුන්දර පරිසරය කදුකරයේ දැන් නැහැ (අ)
දුම්රිය සේවයට නම් ලබා ඇත්තේ එසේ මෙසේ අපලයක් නම් නොවේ (නි)
පහන්දි, ශාන්ති කර්මයක් කරන්න ඕනි කෝච්චියට නෙවේ. ඕක අරක් ගෙන ඉන්න ඉහල ප්‍රේතයෝ, මැද පිසාචයෝ, පහල කුම්භාණ්ඩයෝ ඔක්කොම ටික දුරුවෙලා යන්න කියලා.(නදී)
මේක විජාතික බලවේග වල කුමන්ත්‍රණයක් කියලා කියන්නේ නැද්ද දන්නෙ නැහැ කවුරුවත්? (නි)
අපේ දුම්රියට නම් මේ දවස් වල ලොකුම ලොකු අපලයක් තියෙන්නේ (නදී)
දරාගන්න බැරි දුම්රිය ගාස්තු නිසා දෙවියෝ කෝප වෙලා (ස)
ත්‍රී පුද්ගල කමිටුවක් පත් කරන්න (නදී)
අපොයි දෙයියනේ. (නදී)
අපොයි දෙයියනේ. (නදී)
ලස්සන පරිසරයක්. (ස)
නරකද හොඳ කපුවෙක් ගෙන්නලා ශාන්ති කර්මයක්වත් කෙරුවොත් , මම කිවේ මේ කෝච්චියට..........!!!!!! (ස)
දකිනකොටත් බය හිතෙනවා , ඒ වෙලාවේ දුම්රියක් නොගිය එක කොයි තරම් වාසනාවක්ද, නැත්නම් වෙන විනාශය නේද ? (නදී)
කාටවත් අනතුරක් වුනේ නැති එක ලොකු දෙයක්. දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දවස් වල හරිම අපලයක් නේ. ! (නදී)
අපොයි අපේ දුම්රිය සේවයට සෙනසුරු එරාෂ්ඨක කාලයක් ද කොහෙද ? දැන් මේ පස් කන්ද දුම්රියක් මෙතනින් යන වෙලාවේ කඩන් පහත් වුනානම් මොන දෙවියන්ට කියන්න ද ? (නදී)