IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උඩින් වැටෙන කෑල්ල බලන්න තංගල්ලට එති

අද(13)  දහවල් 11.45 ට  ශ්‍රි ලංකාවේ මුහුදේ දකුණූ දෙසට  රොකට්ටුවක කැබැල්ලක වැටෙතියි කියන ආරංචියත් සමඟ මොරටුව ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ හා කොළඹ ග්‍රහලෝකාගාරයේ නිරික්ෂකයෝ පිරිසක් දුරේක්ෂ ද සමග තංගල්ල නාවික හමුදාව අසල මුහුදු තීරයට  පැමිණ සිටිති.

මොරටුව ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥයන් වන සාරාජ් ගුණසේකර, ඉන්දික මැදගන්ගොඩ, ජනක අඩසුරිය, චන්දන පිරිස් මහත්වරු ද ග්‍රහලෝකාගාරයේ ඩී.ඩබ්.එන් මාරසිංහ, නාලක අබේසේකර, පී.බී. රාජසිංහ මහත්වරු නිරික්ෂණයට එක් වී සිටිති.

තංගල්ල නාවික කදවුර අසල නිරික්ෂණ මධ්‍යස්ථානයේ සිට මොරටුව අාතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ ජනක අඩසුරිය මහතා පැවසුෙව් 11.50 ට පමණ අභ්‍යවකාශ කැබැල්ල වැටෙන බවත් ගණනය කර අැති බවයි. මෙම ග්‍රාහකය ගිනි බෝලයක් ලෙස අහසේ දිස්විය හැකි බවත් ඒය ජායාරූප ගත කර  විද්‍යාත්මක පරික්ෂණයක් සිදු කරන බව ඔහු කියයි.

මහාචාර්ය චන්දන ජයරත්න පවසනුයේ දකුණු මුහුදේ කිලෝ මීටර් 65 ක් 88 ක් අෑතින් මෙම ග්‍රාහකය පවතිත විමට  නියමිත බවයි.

1[1] 2[1] 3[1] 4[1] 4_(2)[1]

ජායාරූප -චන්ද්‍රසේන ගමගේ

  

 

 



අදහස් (0)

උඩින් වැටෙන කෑල්ල බලන්න තංගල්ලට එති

සිරී Monday, 16 November 2015 11:39 AM

දැන් ඡායාරූප ගත්තද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5260 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 159 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 279 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 365 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2959 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2871 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16533 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site