(ඉන්දිකා රාමනායක)
කෑගල්ල බණ්ඩාරවත්ත සිය ප්‍රදේශයේ නිවසේ විවිධ ජීව උණ්ඩ, ගිනි අවි කොටස් සඟවාගෙන සිටි ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පොලිස් සැරයන්වරයකු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ආමි සම්පත් නමැති අපරාධකරුවෙකුට අයත් අවියක් සැරයෙන් වරයාගේ කෑගල්ලේ නිවසේ සඟවා ඇති බවට ලද බුද්ධි තොරතුරකට අනුව කෑගල්ල විශේෂ පොලිස් කණ්ඩායමක් එම නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී ගිනිඅවි කොටස් සහ පතුරම් සොයාගත් බව පොලිසිය පවසයි.
සොයාගත් භාණ්ඩ අතර මිලිමීටර් 22 වර්ගයේ උණ්ඩ 19 ක්, ටී 56 වර්ගයේ උණ්ඩ 15ක්, මිලිමීටර් 9 වර්ගය පිස්තෝල උණ්ඩ 5ක්, මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවි කොටස්, පිස්තෝල අවියක කොටස්, සහ කඩුවක් තිබූ බව පොලිසිය පවසයි.
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උණ්ඩ සහ ගිනි අවි කොටස් නිවසේ සඟවාගෙන සිටි සැරයන් මාට්ටු