යාපනයේ පළෙයිහිදී මෝටර් උණ්ඩයක් පිපිරී ළමයින් දෙදෙනකු මිය ගිය බව පළෙයි පොලීසිය කියයි. අහුලාගත් උණ්ඩය සමග සෙල්ලම් කරමින් සිටියදී අවුරුදු හතක් හා හතරක් වන මේ දරු දෙදෙනා මිය ගිය බවත් පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායනයි