යාපනයේ කතක් රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා රන් ග්‍රෑම් 400 ආසන්න ප්‍රමණයක් සිරුරේ සඟාවා ගෙන එද්දී කටුනායක ගුවන්තොටුපොළේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව රේගූව කියයි.
යාපනයේ කතක් රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා රන් ග්‍රෑම් 400 ආසන්න ප්‍රමණයක් සිරුරේ සඟාවා ගෙන එද්දී කටුනායක ගුවන්තොටුපොළේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව රේගූව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාහරි කරලා බැරිවුණාද බේරෙන්න? (නි)
රත්තරන් පස්සක් නේ. (ස)
චතුර - තමන් පැළඳගෙන යන ආභරණ රේගුවේ ලියලා පැළඳගෙන යන්න පුළුවන්. නමුත් ආපසු එනවිටත් ඒවා තිබිය යුතුයි. (ස)
කුමාර මහත්මයා. නිකමටවත් අත්හදා බලන්න යන්න එපා. නාගෙන අනා ගන්නයි වෙන්නේ. (ස)
පිටිගල, විදේශ විනිමයට ඉදිරිය වැදගත් සාධකයක්.(ස)
මේවා ගෙනාවේ කොටින්ට පන දෙන්ටද?(ස)
කුමාර . ඇත්ත උනත් බොරු උනත් ඔබගේ ප්‍රකාශයෙන් තමන්ගේ බිරිඳට ප්‍රසිද්ධියේ අපහාස කරන ඔබ වන්නකු සමාජයට හිතකර නොවේ. (ස)
අපරාදේ මගේ නෝනාව මේ වැඩේට යැව්වා නම් රත්තරන් කිලෝ 2ක් විතර ගෙන්න ගන්න තිබුනා. (ස)
මේවා සඟවාගෙන ආ එකයි ප්‍රශ්නේ. ගමන් මල්ලේ මුල්ලක තිබුනා නම් කවුරුත් ගණන් ගන්න එකක් නැහැ. (ස)
මේ වැඩේට මසින් පිරි ශරීරයක් තියෙන කාන්තාවක යොදා ගත්තානම් අහුවෙන්නේ නැහැ. එහෙම අය ඇවිදින්නේ ශරීරයේ බර වැඩි කමට අමාරුවෙන් නේ. එතකොට සැකයක් ඇතිවෙන්නේ නැහැ නේද.? (ස)
අපේ ලංකාවේ එක්කෙනෙක් හොඳ අහනවිට දහ දෙනෙක් නරක අහනවා. (ස)
එ් කියන්නේ රත්තරන් පස්සක්. (නි)
කාන්තාවන්ගේ පසුපස දෙස බලන්නට පුරුදු වූ කෙනෙකුට ස්කෑන් යන්ත්‍ර නැතුව වුණත් මේ වගේ ගැහැණු අල්ලාගන්නට පුළුවන් කියලා මගේ හිතවතෙක් කිවුවා. ඇත්තද මන්දා! (නි)
රත්තරන් ශරීරයක්නේ! (නි)
පුදුමාකාරයිනේ! (නි)
ලංකාවට විදෙස විනිමය ලැබෙනවා නම් කොයි පැත්තෙන් ද කියලා ගානක් නැහැ නේ. (ස)
ඉතාම මිල අධික පස්සක් මෙම කාන්තාවට ලැබී තියෙන්නේ. රත්තරන් පස්සක් ලබන්නත් වාසනාවක් තිබෙන්න ඕනේ. කෙසේ නමුත් රෙගු නිලදාරීන් පස්ස පැත්ත සත පහක් නොවටිනා තැනක් කළා . දක්ෂ රෙගු නිලදාරීන් . සේවයට තුති පුදමි (ස)
මෙවිදිහට රත්තරන් වල නම වෙනස්කරන්න ලගදි සිදුවේවිද (ස)
එහෙම නිමි රත්‍රන් ගෙනියන්න පුළුවන් නේද.ඒත් මං දන්න විදියට රත්‍රන් බිස්කට් වගේ විදියට ගෙනියන්න බෑ. (ස)
මගෙ ලග තියෙනව පවුම් 20 ක මාලයක් සහ පවුන් 10 බ්‍රේස්ලට් එකක්. තව මවුම් 2 ක මුදු දෙකක් එතකොට මට මේ දේවල් පැළදගෙන රටින් පිට වෙන්න බැරිද. කවුරු හරි ඉන්නව නම් කියන්නකො. (ස)
රත්තරනින් බරට පිරුණ ....රත්තරන් පස්සක්......... (ස)
ඔය ටික මොක ද හොරෙන් ගෙනාවේ. (ස)
මොකටද ඔය ටික හොරෙන් ගෙනාවේ (අ)
මෙයා ගෙනත් තියෙන්නේ පවුන් 50ක් පමණි.හොද පුරුදු කාරියක් වගේ.නැත්නම් ඔයවගේ වැඩක් කරන්නේ කොහොමද?(ස)
අයියෝ සල්ලි (ස)
ග්රෑම් 400ක් කියන්නේ පවුම් 50ක් (උදා: පවුමක් රුපියල් පහේ කාසියක් තරම්) විශාල බරක්. (ස)
කන්ටෙනර් එකක්ද? (ස)
වාර්තාව නෙවත වරක් කියවල බලන්න. බර ගැන (ස)
රුපියල් ලක්ෂ 14 ට ගන්න පුළුවන් රත්තරන් ග්රෑම් 250 පමණ ප්‍රමාණයකි. (ස)
හැමදාම කොහේ හරි හන්ගන් එනවා නීතිය තද මදි නේද? (ස)