උතුරු පළාතේ දිස්ත්‍රික් පහේම තැපැල් ඡන්ද ජය දෙමළ ජාතික සන්ධානය හිමි කර ගත්තේය. ඒ වැඩි ඡන්ද 9092ක් ලබා ගනිමිනි.
ඔවුන් ලබා ගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 11228කි.
උතුරු පළාතෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තැපැල් ඡන්ද 2136ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තැපැල් ඡන්ද 159ක් ද, එක්සත් ජාතික පක්ෂය තැපැල් ඡන්ද 110ක් ද, ජනතා විමුක්ති පෙරමුණ තැපැල් ඡන්ද 18ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තැපැල් ඡන්ද 16ක් ද හිමිකරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරො කැකුණ තලති හබන් කුකුලෝ මගුල් කති. ගොන් අලි අපි. (අ)
උතුරට පාරවල් දුන්නා, කරන්ට් දුන්නා, හමුදාව ගෙවල් හදා දුන්නා,කොච්චිත් දුන්නා ආණ්ඩුවත් දුන්නා - අර නොදුන්න එකත් දෙන්න - හැමදාම රැවටෙන අපි මොකුත් නොලබන අපි ඡන්ද දුන්නා අනේ බොලවු නැගිට බලවු අපේ අමාරුව කියන්න හෙනද බොලවු නිල්,කොළ,රතු අමාරුව මෝඩ කමයි බොලවු (අ)
දෙමළ මිනිස්සු නුවණක්කාරයි (නි)
බන්දේසියක තබා බලය උතුරට දුන් ඔබගේ ඒ කළකම් විඳවන්න වෙන්නේ අපිටයි. (නි)
දැන් වත් පැහැදිලි වියයුතුයි පාරවල්, කරන්ට්, ගෙවල්, කෝච්චි වගේ දේවල් වලින් පමණක් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව. (අ)
අනේ මේ වගේ මිනිස්සු! (නි)
2/3 බලයක් තියාගෙන පළාත් සභා අහෝසි නොකරපු එකට හොද වැඩේ. (නි)
සිංහල රතු, නිල්, කොළ වශයෙන් වෙන්වී නැතිවී යනවද? එකතු වී මේ රට හදනවද ? තීරණයක් නො ගතහොත් සිංහල ජාතිය නැත්තටම නැතිවී යයි. (ස)
එයාලත් අපි වගේ මිනිස්සු තමයි. දැන් කොටි කියන්න ත්‍රස්තවාදයක් නැහැ. එක නැතිකළා කියලා රටේ නායකයත් කියනවනේ. එහෙනම් මොකටද බය වෙන්නේ? (නි)