උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති “එළුග තමිල්“ විරෝධතාවය දැඩි ලෙස හෙළා දකිමින් ඊට විරෝධය පළකර වව්නියාවේදී ලබන 30 වැනි දා විරෝධතාවයක් සංවිධානය කරන බවට උතුර සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නන්දසේන වීරසිංහ මහතා කියයි.
ඔහුද ඇතුළුව බෝගස්වැව ගම්මානයේ නැවත පදිංචි වැසියන්ද ඉවත් කළ යුතු බවට යාපනයේ පැවති විරෝධතාවයේ එක් අරමුණක් විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් එනවා රට කන්න. (හේ)
එතුමා කියන්නේ ඇත්ත තමා. ලංකාව කියන්නේ අපේ නිජබිම. (නි)
අනේ ඔහොම කියන්න එපා අනේ, සහජීවනෙට බාධාවක්. ජාතිවාදියෝ රට ගිනිතියන්න හදනවා. (බ)
දේශපාලන වාසි බලාගෙන ජාතිවාදය ඇවිස්සීම දුකට හා කණස්සල්ලට කරුණකි. ආගම හා ජාතිබේද නිසා සිවිල් යුද්ධයක් ඇතිවුණොත් එය භයානක වෙනු ඇත. (නි)
මහින්දලාගේ කාලේ මෙතුමලා ලංකාවේ නෙමෙයිද හිටියේ (නි)
මෝඩ කතා කියන්න එපා සරණපාල. (නි)
කොළඹදී ඔය වගේ උද්ඝෝෂණයක් සිංහල බෞද්ධ ව්‍යාපාරයක් කළා නම් එහෙම කඳුළු ගෑස්, වතුර ගහලා, රබර් බුලට් විදලා, පෙළපාලියේ යන උදවියටත් බැටන් පොලු පාර දීලා, මාර්ග අවහිර කළා කියලා නඩුත් දාලා. තව ජාතිවාදය අැවිස්සුවයි කියලා රටේ නායකයෝ විනාඩියෙන් විනාඩිය ජනතාව අමතලා ප්‍රකාශ නිකුත් කරලා. එන්ජිඕ ඩොලර් කාක්කෝ නඩු පිට නඩු දාලා. (නි)
විහ්නේශ්වරන් කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
60% ශ්‍රී ලාංකිකයිනේ, ඔබලාට සතුටුයිද දැන්? (නි)
නන්දසේන වීරසිංහ මහතාට අපි හැමෝම සහයෝගය දියයුතුය. නුසුදුස්සන් දේශපාලනයෙන් ඉවත් කරනතුරුම අපේ සටන ගෙනයමු. (නි)
අපි ඔය ගැන කතා කළොත් මෙතන ලියන අයම කියාවි සිංහල අපි ජාතිවාදය අවුස්සනවා කියලා. (නි)
විපුල , රටේ නායකයෝ වුණාම හැම කෙනාම තමන්ට ඕනෑ විදියට නටනවා මහත්තයෝ (නි)
ප්‍රනාන්දු, මේවට සතුටු වෙන්නේ ජනවාරි 8 වෙනිදා මහින්දට චන්දෙ දුන්න 58 ලක්ෂයත් නෙවෙයි. අගෝස්තු 17 වෙනිදා සන්ධානෙට ඡන්දෙ දුන්න ලක්ෂ පනහත් නෙවෙයි. ඡන්ද පදනමක් නැති ප්‍රධාන පක්ෂවල පිහිටෙන් පාර්ලිමේන්තු යන කට්ටිය දකුණේ ජාතිවාදය අවුස්සනවා. ඒගොල්ලන්ගේ යාළුවො තමයි විග්නේශ්වරම් ලා. දෙගොල්ලන්ටම එකීනෙකා නැතුව පැවැත්මක් නෑ. (බ)