ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට යන නියෝජිත පිරිසට එක්වන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති , උතුරු පළාත් මහා ඇමැති සී වී විග්නේෂ්වරන් මහතාට ඇරියුම් කළ බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව කියයි.
මේ උත්සවය ලබන 26 වැනිදා නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා වැදගත් මුරලි ව එක්ක යන්න තිබුණා නම්. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා ඉන්දීය තානාපති වෙනවා නම් ඊටත් වඩා හොඳයි ! (ස)
මේකට හවුල් වෙලා නිකම් සිංහල දේශපාලක්නයෝ ගාණනට වැටෙන්න එපා.ඔබ තුමා දමිළ ජාතිකයෙක් වුනත් 75% කට වඩා සැබෑ ජනතා කැමැත්තෙන් පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා. එ්ක අපි හැමටම අබම්බරයක්. (ස)
මහ ඇමති ඉන්දිය 'රෝ' ඔත්තු කාරයෙක්! ප්‍රවේසම් වෙනු ! (අ)
නායකයාණනි. ඔබතුමා නිසැකවම ඉන්දියා අගමැති මෝඩි මහතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනාව තේරුම් ගෙන ඇති බව මෙම පුවතින් හොඳින් වැටහෙනවා. රට වෙනුවෙන් කැප වී සිටින ඔබ තුමාට අප රටේ සියලු ජනතාවගේ ගෞරවය හිමි වෙනවා. (අ)
ගියාට කට වරද්දා ගන්නවා හෙම නෙමෙයි (අ)
කේ පි වත් අරගෙන යන්න ..! (අ)
ජනපතිතුමා මොනවා හරි විදියකට වැඩේ කරනවා(දිල්)
යන අනිත් කට්ටිය කුඩා,කීදෙනෙක් යනවද,දැන් අපේ නෝනලා කොන්ඩ මෝස්‌තර දානවා ඇති. (ස)
ජයලලිතට,අනිත් තමිල් නාඩු අන්තවාදීන්ට හොඳ පිළිතුරක්.දෙමළ සංධානයටත් එක්වී සැනසෙමුද වෙන්වී වැනසෙමුද කියලා ටිකක් හිතන්න හොඳ අවස්ථාවක්. (ස)
ඉතා හොඳ බුද්ධිමත් ඇරයුමක්. මහ ඇමැතිතුමාටත් හොඳ අවස්ථාවක් සංහිදියාව යන්න ඉන්දියාවටත් පෙන්වන්න. හැමතිස්සෙම රජය සමග පැටලෙන්නේ නැතිව මෙහෙම එකතුවෙලා ඉන්නවනම් ඉදිරියේ ඔය තියන සැක සංකා නැතිව යාවි. (දිල්)
මෙහෙ හැබැවට නැති සංහිඳියාවක් ඉන්දියාවේ ගිහින් පෙන්නන්නේ කොහොමද? කොහොම පෙන්නුවත් දකින උදවිය බුද්ධිමත් තත්ත්වේ තේරුම් ගන්න. උගත් පාඩම් කොමිසමෙන් අහවවානම් දැනගන්න පුළුවනි තත්ත්වේ. (අ)
අනේ ඔව් එක්කන් යන්න ගිහින් ජයලලිතාගේ ඔඩොක්කුවේ තියල එන්න.ලොකු උද්දව්වක්! (අ)
එතකොට පංචායුදේ බැඳන් යන්නේ නැද්ද මේ සැරේ? (ස)
කපන්න බැරි ඇත ඉඹිනවා කියන්නේ ඕකට තමා. (ස)
ඔව් දැන් අරයව අරන් යන්නත් බැනේ..(අ)
හොඳ දෙයක් ඒක නම්. (හේ)
නියම අදහසක් (අ)
හොඳ තේරීමක් (අ)