2010 මහ මැතිවරණය සමයේ කැකිරාව ගල්කිරියාගම පොතානේදී අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ඇතුළු තිදෙනකුට ගිනි අවිවලින් හා පොලුවලින් පහර දුන්නැයි කියන උතුරුමැද මහ ඇමති එස් එම් රංජිත් සමරකෝන් ඇතුළු පස් දෙනෙක් කැකිරාව මහේස්ත්‍රාත් ලද්දු දර්ශන ද සිල්වා මහතා ඉදිරියේ අද පෙනී සිටියේය.
සන්ධානයේ ආධාරකරුවන් වූ මේ දෙපාර්ශ්වය අතර මේ ගැටුම සිදුවී ඇත.
නඩුව අගෝස්තු 23 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත් අධිකරණයට නොපැමිණි අජන්ත වාසල අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කැරිණි.
ඔහු අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායකගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා වෙන වැඩකට දැම්මනම් මීට වඩා හොඳයි. (ත)
ගෙදර ගියොත් තෝ නසි මග හිටියොත් අඹු නසි වගේ වැඩක්. (ත)
මෙහෙම මිනිසුන්ගේ තනතුරු අහෝසිකළ යුතයි. මහජනයාට බරක් (ත)
මේ වගේ රජයේ දේපොළවලට මිනි මරාගන්න රටක්?(ත)
මේ ඇමතිල පොලු මුගුරු අරන් ගහගන්න තොරතුරු මේ රට පාලනය කරන අයට පෙන්නේ,දකින්නේ,නැද්ද එහෙමත් නැත්නම්, දැකල නොදැක්ක වගේ ඉන්නවද දැන් රට පාලනය කරන්නේ ,ජනාදිපතිද ,නැත්නම් ඇමතිලාද...?(නදී)