පඩි වැඩි කිරීමෙන් මේ රට දියුණු කළ නොහැකියි. වඩා හොඳ ක‍්‍රමය වනුයේ උද්ධමනය අඩු කිරීමයි. ඒ සඳහා නිෂ්පාදනය වැඩි කළ යුතුයි. පොඩි මිනිහාට සුළු ව්‍යාපාර කැරගෙන යාමට බැංකු අත දිය යුතුයි. ලක්ෂපතියන් හා කෝටිපතියන් බිහිකළ හැක්කේ බැංකුවලට පමණය. රාජ්‍ය බැංකු ඔවුනට අත දෙනවා නම් රට දියුණු කළ හැකියි. නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා මහජන බැංකු ශාඛාවක් විවෘත කරමින් එසේ කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිසුන්ට පිහිට වන්න
වැඩක් වෙන එකක් නැහැ මහත්තයෝ මම නම් හිතන්නේ නැහැ
නිශ්පාධනය වැඩි වෙලා මිල අඩු වුණාම නිශ්පාදනයත් අඩු වෙනවා , එටිට නැවත මිල ඉහල යනවා (ස)
ඇත්තටම? අපරාදෙනේ 1500කින් පඩි වැඩි කලේ. අඩු කරන්නනේ තිබුනේ. (ස)
අනේ හොදයි
ප්‍රායෝගිකද... නැද්ද
උද්ධමනය අඩු කිරීම සඳහා බැංකු ණය වැඩි කළහම හරිද? (නි)
අපිව ණයකාරයෝ නම් කරන්න එපා ඔන්න. (නි)
එහෙනම් ඉතිං දැන් වැඩේට බහින්න ඇමතිතුමෝ. (නි)
දැන් කාටද එතකොට ඔය දේ කරන්න කියන්නේ? (නි)
එහෙනම් ඇයි මැති ඇමතිලාගේ පඩි වැඩි කරන්නේ? එයාලා වෙනම කොට්ඨාශයක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කවදාද එතකොට උද්ධමනය අඩු කරන්නේ? (නි)
බදා නොගෙන බෙදා දෙන්න. බෙදා දී නිදහස් වෙන්න. (නි)
ඔය ගොල්ලෝ හරියටම කරන්න ඕනෑ දේ දන්නවා. ඒත් අමුණුගම මහත්තයෝ ඔය කියන ඒවා කෙරන්නේ නැහැනේ. ඒකනේ මහත්තයෝ ප්‍රශ්නේ. (නි)
හොදයි
දැන් මේක කාටද කියන්නේ? රටක නිෂ්පාදනය වැඩි කරන්න ඕනෑ නම් කවුද මුල පුරන්න ඕනෑ? මිනිස්සුන්ට හොඳ පඩියක් දෙන්න ක්‍රමයක් හොයන්න බැරි ද? ඇයි ආණ්ඩුවට බැරි මොනවාහරි අලුත් දෙයක් කරලා ආදායම වැඩි කරන්න? (නි)
මහත්තයෝ, කතාව වගේම වැඩෙත් වෙනවා නම් තමයි හොද. (නි)
ජනතාව වෙනුවෙන් නේ
ඇමැතිතුමනි ,ඔබතුමාලට පුළුවන් හැම ආසනයකම අලුත් කර්මාන්ත ශාලා ඇති කරලා අපේ තරුණ තරුණියන්ට රස්සා දෙන්න,එතොකොට නිෂ්පාදන ආර්ථිකයක් ඇති වේවි. අපේ රට දාලා කිසිම කෙනෙක් පිට රට එන්නේ නැහැ , හොද ජීවිතයක් තියෙනවා නම්. (නි)