නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි මුතුකුමාරණ මිහින්තලේ කන්නට්ටිය අසල දී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
ඔහුගේ ජිප් රිය ලොරියක හැපී ඇත.
නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි මුතුකුමාරණ මිහින්තලේ කන්නට්ටිය අසල දී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
ඔහුගේ ජිප් රිය ලොරියක හැපී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනයේ පෙනුමේ හැටියට නම් තරමක් වේගයෙන් යන්න ඇති කියලා මට හිතෙනවා (නි)
මෙහෙම ඇමති කෙනෙක් ඉන්නවා කියල දැනගත්තෙත් අදයි... මේ මොනවා සම්බන්ධ ඇමතිද? (ස)
මන්ත්‍රීවරුන්ට හිමින් ගමන් පුරුදු නැහැනේ... (නි)
අර සුජානි කියන දරුවාගේ කටට සීනි ටිකක් දන්නා වටිනවා ..එත් මට තේරෙන්නේ නැත්තේ මොකෝ ඒ අය පඳුරු අස්සේ ඉන්නේ කියල (අ)
මෙතුමන්ලා බොහොම විනීත ලෙස වාහන පාරේ ගෙනියලත් මෙහෙම වෙනෙකනේ පුදුම නේද?(අ)
මම කවදාවත් මෙයාගේ නම පුවත් පාතකවත් දැකල නැහැ , දැන්නම් ඉතින් ලොකු ප්‍රචාරයක් ලැබුණානේ. (ස)
පිස්සුද ඔයාලට අපි නොදන්නා මැති ඇමති වරුන් ගොඩක් ඉන්නවා. පදුරට ගල් පාරක් ගැහුවම තමයි ඔක්කොම දුවන්නේ. ඒ තරමට වැහි වහල ඇමති වරුන්. සංසාරේ හැටි. (ස)
අනුරාධපුරයේ බොහෝ දෙනෙකු ගරුකරන නිහතමානී දේශපාලකයෙක්. (නි)
ඉතාමත් නිහතමානී මහත්මයෙක් (නි)
ඉක්මන් සුවය පතමි (දිල්)
ඇත්ත සුමිත් මමත් අද තමඊ ඇහුවේ (අ)
මෙහෙම නි.ඇමති කෙනෙක් ඉන්නව කියල දැනගත්තෙත් දැං !! (අ)
සිතුමිණ ගේ කතාවේ විශාල සත්‍යක් ගැබ් වෙලා තියෙනවා. (අ)
හොඳ වැඩේ (අ)
පව් අර අහිංසකය ගැන කව්රුත් බලන්නේ නැහැ වගේ මෙයාටනම් අලුත් වාහනයක් ..(අ)
වාසනාවට ජීවිතය බේරුණා දීර්ඝායුෂ,ඉක්මන් සුවය ලැබේවා (දිල්)
මෙයාවත් අර ගහල දාන්න ඕන ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ද දන්නේ නැහැ. (ස)
මේවගේ වාහනයකින් ගිය නිසා නේ පණ බේරුණේ.ඉක්මන් සුවය ලැබේවා (දිල්)