වලල්ලාවිට ප්‍රා දේශීය සභාවේ උප සභාපති නාලක තරංග සමරවික්‍රම මහතා වැඩ බැලිමට පත් කර ඇත
ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි ප්‍රියංග අතුකොරළ මහතා අල්ලසක් ගත්තැයි සැකපිට රිමාන්ඩ් කරනු ලැබීය
ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්. ඉන්ද්‍රකාන්ති මෙනවිය පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රනි සමරකෝන් මහත්මියට ඒ බව දැනුම් දි පලාත් පාලන විධි විධාන අනුව උප සභාපතිවරයාට සභාවේ කටයුතු පවරා තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා බයවෙන්න එපා. හෙට අනිද්දා මෙයත් අනිත් අය වගේම නිදහස් වේවි (නි)
මේ උදේනිව මම හොදට දන්නවා (නි)
උප සබාපතිතුමා නම හොදින් තියාගෙන වැඩ කරන්න. සුබ අනාගතයක්. (නි)
සුභ පැතුම්!(නදී)
වැඩ බලන එක හොඳයි දැන් තමන්ටත් වැඩක් කරගන්න පුළුවන් ඇති.(නදී)
වැඩ බැලුවට කමක් නැහැ, අරයා වගේ වෙන්න එපා (දී)
මේ උදේනි මගෙත් හිතවතෙක්. මෙයා කවදාවත් මෙහෙම දේවල් කරන්නේ නැහැ. මේක පිටිපස්සේ කුමක් හෝ බලවේගයක් තියනවා. (දී)
ජරාව එහෙම කනවා නෙමෙයි හොදේ. බලාගෙනයි ඔන්න ! (දී)
උදේනියට දිට්ට ධම්ම වේදනීය කර්ම පලදීලා වගේ.........අනිත් දේශපාලුවොත් මේවයින් පාඩම් ඉගෙන ගත්තොත් හොඳයි.. (දී)
සුබ පැතුම්! වැඩ බැලුවට කමක් නැහැ. සභාපති තුමා දාපු වැඩ දැනට එපා.(නදී)
අල්ලස් ගත්ත එක්කෙනත් ඔය නූල බැඳලා තමයි වැඩ පටන් ගත්තේ.(නදී)
ඔළුව උදුම්මා ගත්තු ඔක්කොම දේශපාලුවෝ ඊළඟ පාර සුන් (අ)
චානක, මොකක් හරි කළු මයිල් තියෙන හස්තයක්ද ?(නදී)
පෙරේරා, කුමක් හෝ හස්තයක්. මම වගකීමෙන් කියන්නේ. (නි)