ලෝකයේ දරුවන් ලක්ෂ දහයක් උපන් දිනයේම මිය යතියි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ අධ්‍යයන වාර්තාවක් කියයි.
සෝමාලියාව, කොන්ගෝ,මාලි, සියෙරා, ලියොනේ සහ මධ්‍යම අප්‍රිකාව උපන් දිනයේම මරණ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින රටවල් බව ද එම වර්තාව පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නෙමෙයිනේ? ඕක මහා ලොකු දෙයක්ද ඔය රටවල් වලට ? (නි)
ලංකාවේ නෙමෙයිනේ? ඕක මහා ලොකු දෙයක්ද ඔය රටවල් වලට ? (නි)
සමස්තයක් ලෙස අපේ රට හොඳ තැනක සිටීම ගැන අප සෑම සතුටුවිය යුතුයි. (නි)
එතකොට උපදින්නට පෙර ගබ්සා වලින් කීයක් මරනවද කියලා හොයල බැලුවේ නැද්ද? (නි)
හොරට කරන ගබ්සාව හැර අපේ ලංකාවේ උපන් හැටියෙම මැරෙන දරුවන් ගණන අල්පයි. ඒ අතින් අපේ අම්මලා නිරෝගියි (නි)
උපදින්නට පෙර දරුවො මරන එකට නම් ලංකාවට තැනක් තියේවි. අපි සෑහෙන්න ලජ්ජා වෙන්න ඕනෑ මේවාට. ඒ රටවල ලමයි නැතුව දගලනවා. අපේ උන් හැදෙන ලමයි නැති කරගන්න දගලනවා. (නි)
දියමන්ති හොරාකන පාලකයන්ට හැමදාම රැවටිලා කරදරයක් වුණ වෙලාවට ලොකු රටවලට දෙස් දෙවොල් තියන්නෙ නැතිව රට ගැන හිතො වැඩ කරන පාලකයන්ට ඡන්දෙ දෙන්න මොලේ පෑදේවා! (නි)