බණ්ඩාරගම උයන්වත්ත වැවේ දිය නෑමට ගිය තරුණයන් පස් දෙනකුගෙන් තරුණයකු (21) දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි.
බණ්ඩාරගම උයන්වත්ත වැවේ දිය නෑමට ගිය තරුණයන් පස් දෙනකුගෙන් තරුණයකු (21) දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උයන්වත්ත වැවට දැන දැනම නේ බිලිවෙන්නේ. දැන් කි දෙනෙක් බිලි උනාද මත නිසාම (නදී)
ඔය වැවේ හැමදාම බිලිගන්නවා . බලධාරීන් මර නින්දේ. මේ වැව හුදකලාව තියෙන නිසා තරුණ පිරිස් එක් රොක් වෙනවා මෙතනට. බීල තමා ගොඩක් දෙනෙක් අමාරුවේ වැටෙන්නේ. කොහොම උනත් තරුණ ජීවිත රටට අහිමි වීම ලොකු අපරාදයක්. (බ)
මොවුන්ගෙන් දුක වැදූ දෙමාපියන්ට. (නි)