5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
STF කණ්ඩායමක් හයිටියට ඉතිහාසයේ ප්රථම වරට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීහු කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ කල්ලි මර්දන බලකායේ රාජකාරී සඳහා හයිටි රාජ්යය බලා පිටත්ව ගියහ... 38 minutes ago
Y සත්‍යයා · 1 hour ago කන්න දෙන්න බැරි නිසා ළමයි ගංගා වලට විසි කරන රටක මේ හොර තක්කඩි ටිකකට අං ලබා දෙන්න ජනතා මුදලින් රුපියල් ලක්ෂ ගණනින් වියදම් කරනවා කියන්නේ හරිම අපරාධයක්. (අ) Reply 0
Y අජිත් · 1 hour ago මැකෝ, නීතිය පිළිපදින්නේ නැති අපේක්ෂකයන් තහනම් කරන්න. රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි විනාශ කරන්නේ නැතුව, මේ සල්ලි වලින් වතුර බෙදාදෙන්න.අපේ රටේ මේ අවලස්සන පෝස්ටර් ගැසීම තහනම් කළයුතුයි. (නි) Reply 0
Y මංජුල · 1 hour ago ඌව පළාත තුළ ධාවනය වන සමහර බස්රථ වල පසුපස වීදුරුව වසා තිබෙන්නේ ස්ටිකර් වලින්. ඒවා ගළවන්නේ නැතුව ඇති. මම දන්නා විදියට මැතිවරණ ප්‍රචාරණ නීති නැතිවුණත් ඒ විදිහට බස්රථ වල පසුපස වීදුරුව වහන එක රථවාහන නීතිරීති වලටත් පටහැනියි නේද? (නි) Reply 0
Y සමන්ති · 1 hour ago පෝස්ටර් ගැසීමට ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතුයි නේද? දැන් තියෙන සියලුම පෝස්ටර් අනවසර ඒවා බැවින් පොලිසියේ පරිසර ඒකකයට නීතිමය පියවර ගත හැකියි. (නි) Reply 0
Y උපාලි · 1 hour ago අනේ අපේ සල්ලි! මේවා පක්ෂ නායකයින්ගෙන් අයකර ගත්තා නම් තමයි හරි. ඇයි ඒ අයට බැරිද අපේක්ෂකයන්ට තදින් කියන්න මැතිවරණ නීති තියෙන්නේ කඩන්න නෙමෙයි කියන එක. (නි) Reply 0
Y සේරම් පැරිස් · 1 hour ago බොහෝ අයට වැටහෙන්නේ නැහැ මෙම පෝස්ටර් වලින් පරිසරය දුෂණය වෙනවා කියන එක (නි) Reply 0
Y අජන්ත · 1 hour ago මෙවැනි වැඩ නිසා අපි තවත් දුප්පත් වෙන එක අහන්න දෙයක්ද? සියලුම බර දුප්පතාගේ කරමත. (නි) Reply 0
Y ගිහාන් · 1 hour ago වරද අනවසර පෝස්ටර් නම් ඒවාට වගකිවයුත්තන්ගෙන් මුදල් අය නොකර අපේ සල්ලි ඒවා ගලවන්නට වියදම් කරන්නේ ඇයි ? (නි) Reply 0
Y ගාමිණී - සිරිවර්දන · 1 hour ago අනවසර පෝස්ටර් උනත් එක පැත්තක ඒවා විතරක් ගලවන නිසා ,මැ:කෝ ඔය ටෙන්ඩරය ලක්ෂ 25 කින් අවසන් කරමු ! (දිල්) Reply 0
Y සිරිල් බාලසුරිය · 1 hour ago මේ අනවශ්‍ය නීතිවිරෝධී පෝස්ටර් වලට වියදම් කරන මුදල් පළාතේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් වියදම් කරනවා නම් ඡන්ද ටිකක්වත් ලැබෙනවා (නි) Reply 0
Y ජගත් වෙත්තසිංහ · 1 hour ago ඔය පනස් ලක්ෂයෙන් උතුරු මැද පළාතට වතුර ටැංකි අරන් දෙන්න පුලුවන් නම්.... (නි) Reply 0
Y වසන්ති · 1 hour ago නීතිය ක්‍රියාත්මක කරන එක හොඳයි. පොලිසියට හා මැතිවරණ කොමසාරිස්ට තුති (දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න දෙන්න බැරි නිසා ළමයි ගංගා වලට විසි කරන රටක මේ හොර තක්කඩි ටිකකට අං ලබා දෙන්න ජනතා මුදලින් රුපියල් ලක්ෂ ගණනින් වියදම් කරනවා කියන්නේ හරිම අපරාධයක්. (අ)
මැකෝ, නීතිය පිළිපදින්නේ නැති අපේක්ෂකයන් තහනම් කරන්න. රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි විනාශ කරන්නේ නැතුව, මේ සල්ලි වලින් වතුර බෙදාදෙන්න.අපේ රටේ මේ අවලස්සන පෝස්ටර් ගැසීම තහනම් කළයුතුයි. (නි)
ප්‍රජාතන්ත්‍ර වාදයේ සුපිරි වින්දනය!! (අ)
ඌව පළාත තුළ ධාවනය වන සමහර බස්රථ වල පසුපස වීදුරුව වසා තිබෙන්නේ ස්ටිකර් වලින්. ඒවා ගළවන්නේ නැතුව ඇති. මම දන්නා විදියට මැතිවරණ ප්‍රචාරණ නීති නැතිවුණත් ඒ විදිහට බස්රථ වල පසුපස වීදුරුව වහන එක රථවාහන නීතිරීති වලටත් පටහැනියි නේද? (නි)
පෝස්ටර් ගැසීමට ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතුයි නේද? දැන් තියෙන සියලුම පෝස්ටර් අනවසර ඒවා බැවින් පොලිසියේ පරිසර ඒකකයට නීතිමය පියවර ගත හැකියි. (නි)
අනේ අපේ සල්ලි! මේවා පක්ෂ නායකයින්ගෙන් අයකර ගත්තා නම් තමයි හරි. ඇයි ඒ අයට බැරිද අපේක්ෂකයන්ට තදින් කියන්න මැතිවරණ නීති තියෙන්නේ කඩන්න නෙමෙයි කියන එක. (නි)
බොහෝ අයට වැටහෙන්නේ නැහැ මෙම පෝස්ටර් වලින් පරිසරය දුෂණය වෙනවා කියන එක (නි)
මෙවැනි වැඩ නිසා අපි තවත් දුප්පත් වෙන එක අහන්න දෙයක්ද? සියලුම බර දුප්පතාගේ කරමත. (නි)
වරද අනවසර පෝස්ටර් නම් ඒවාට වගකිවයුත්තන්ගෙන් මුදල් අය නොකර අපේ සල්ලි ඒවා ගලවන්නට වියදම් කරන්නේ ඇයි ? (නි)
අනවසර පෝස්ටර් උනත් එක පැත්තක ඒවා විතරක් ගලවන නිසා ,මැ:කෝ ඔය ටෙන්ඩරය ලක්ෂ 25 කින් අවසන් කරමු ! (දිල්)
එටකොට අවසර පෝස්ටර් තියෙනවද ?(අ)
දෙපැඇත්තෙම ඒවා ගලවන්ඩ ඕනා මැකෝ.(අ)
මේ අනවශ්‍ය නීතිවිරෝධී පෝස්ටර් වලට වියදම් කරන මුදල් පළාතේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් වියදම් කරනවා නම් ඡන්ද ටිකක්වත් ලැබෙනවා (නි)
ඔය පනස් ලක්ෂයෙන් උතුරු මැද පළාතට වතුර ටැංකි අරන් දෙන්න පුලුවන් නම්.... (නි)
මේවා කාගේ සල්ලිද? (නි)
වතුර නැතුව මිනිස්සු,සත්තු විඳවනවා.මේ අය සල්ලි විසිකරනවා(දිල්)
නීතිය ක්‍රියාත්මක කරන එක හොඳයි. පොලිසියට හා මැතිවරණ කොමසාරිස්ට තුති (දිල්)
ඇයි මේ සල්ලි තරඟ කරන අපේක්ෂකයන් ගෙන් අය කර ගන්නේ නැත්තේ? (දිල්)