මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පාර්ලිමේන්තු දිවියට විසි පස් වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ උපහාර උළෙලක් කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල පුස්තකාල ශවනාගාරයේ දී පැවැත්විණි.
1988 සිට 2014 වනතුරු නොකඩවා වසර 25ක් ඔහු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඇමැතිවරුන් වන ජගත් පුෂ්පකුමාර, පී දයාරත්න මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් ඊට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපෙනුත් සුභ පැතුම්! (නි)
ඔබ ඇත්තෙන්ම විශිෂ්ටයෙකි (නි)
ඔබතුමාට ජය වේවා! (නි)
සුභ පැතුම්! (නි)
රටේ අනාගතයට සුභ නිමිත්තක් (නි)
සුභ පැතුම් ඉතාලියේ සිට! (නි)
හොඳ පුද්ගලයෙක් (නි)
ගරු මන්ත්‍රීතුමාගේ විසිපස් වසරක පාර්ලිමේන්තු දිවියට උණුසුම් සුබ පැතුම්! චිරාත් කාලයක් මහජන සේවය කරගෙන යාමට දිරිය ශක්තිය ලැබේවා!!! (නි)
ඔබ තුමාට ජයෙන් ජය වේවා! (නදී)