ඌව පළාත් සභා ඡන්දයේ නාම යෝජනා භාර දුන් දිනයේ නිතී විරෝධී ලෙස රථ පෙළපාළි ගිය අපේක්ෂකයින් හය දෙනකුට එරෙහිව නඩු පවරන බව පොලීසිය පවසයි.
සන්ධානයේ හා එක්සත් ජාතික පක්ෂයේ එම අපේක්ෂකයින්ගේ පෙළපාළි වීඩියෝ ගත කැර ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට අලියට නඩු වැටෙයි ද?(දිල්)
කව්ද නිර්භීත මනුස්සයා මේ අයට නඩු දාන්න (නදී)
මම හිතන්නේ මැරයන්ට නඩු දමා මදි. මිනිස්සු ඡන්දේ දෙන්ඩත් හොඳ නැහැ. උෟව පොදු ජනතාවට බාරයි. (නදී)
වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙමු (නි)
ඔය හය දෙනාටම මනාප නොදී ඉන්න ඡන්ද දායකයන් වගබලා ගන්න ඕනා (නදී)
එතකොට අරඉස්සරහින්ම රතු,නිල්,කහ ලයිට් දාගෙන ගිය ආරක්ෂක අංශයේ වාහනයට පස්සෙන් ඩිපෙන්ඩර් වාහන පේළියක පක්ෂේ පාට කොඩි ගහ ගෙන කාටද ජය වේවා කියා කියා ගිය කට්ටියටත් නඩු දානවද? (නදී)