කළුබෝවිල මෝටර් රථ ව්‍යාපාරිකයකුගේ සල්ලි දෙගුණ කිරීමේ සූත්තරයකින් රුපියල් ලක්ෂ දහඅට හමාරක් පැහැර ගත් විදේශිකයකු සොයා මහරගම පොලීසිය පරීක්ෂන අරඹයි.
රුපියල් ලක්ෂ 12ක් පමණ එසේ රැගෙන යන්නට තැත් කළ කැමරුන් ජාතිකයෙක් ලුහු බැඳ අල්ලා ගැනීමට ආයෝජකයා ඇතුළු පරිස සමත් විය. පැනගිය ව්‍යාපාරිකයාතේ කැමරන් ජාතිකයාත් කිහිප වරක්ම ව්‍යාපාරිකයා හමුවී විශ්වාසය ගොඩනගාගෙන ඇති බවත්, එහෙත් පැනගිය තැනැත්තා නොදන්නා බවත් ඔහු පොලීසියට කියා ඇති බව දැනගන්නට ඇත.
මාසයක් තිස්සේ මිත්‍රවී ව්‍යාපාරිකයාගේ රුපියල් තිස් ලක්ෂයක් මහරගම ගෙදරකට ගෙන්වා ගෙන මේ සූත්තරය අටවා ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද දන්නේ නෑ ඔය සූත්තරේ (ස)
පිට රට මගඩි..අපේ අය ඕවා දන්නේ නෑ (ස)
අනේ ඇත්තට! මොළයක් නැති හැටි අපේ මිනිස්සුන්ට. මේවා දෙවියන්ටවත් කරන්න පුලුවන් වැඩද? (නි)
අපේ මිනිස්සුනේ මෝඩ... (නි)