බ්‍රහස්පතින්දා පැවැත්වෙන 68 වැන නිදහස් උළෙලේ පෙරහුරුව අද (2) පෙරවරුවේ ගාලු මුවදොර දී පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාව හා පොලීසීය පාසල් සිසුන් ශිෂ්‍ය භට බළකාය හා රජයේ නිලධාරීහූ ඊට එක්වූහ.
බ්‍රහස්පතින්දා පැවැත්වෙන 68 වැන නිදහස් උළෙලේ පෙරහුරුව අද (2) පෙරවරුවේ ගාලු මුවදොර දී පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාව හා පොලීසීය පාසල් සිසුන් ශිෂ්‍ය භට බළකාය හා රජයේ නිලධාරීහූ ඊට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන වසරේ සිට මෙය මල්වෙඩි සංදර්ශනයක් විතරක් වේද කියා මට සැකයි (නි)
සැබෑ නිදහස් උළෙලක් ජනතාවාදී ආණ්ඩුවක් ජය ශ්‍රී ලංකා (බ)
ක්‍රිෂ්, තමුන් කියන ජාතික කොඩිය මොකක්ද කියල තව පැහැදිලි කරනවද ? මොකද මෙතන ඕන තරම් ජාතික කොඩි තියෙනවා ....(බ)
පෙරහුරුව මෙහෙම එළිපිට කළාම උත්සවයේ අගය නැතිවෙලා යනවානේ (නි)
ජාතික ගී දෙකක්, ජාතික කොඩි දෙකක්... ජාතික ඇඳුම් පවා වෙනස්වෙයි වගේ (නි)
ජය ශ්‍රී ලංකා! (නි)
හිතට ලොකු අභිමානයක් දැනුනා (නි)
යුද්ධ කාලේ රණවිරුවන්ට අපහාස කළ අයට ලැජ්ජාවක් තිබේද මේවාට සහභාගී වෙන්න? ඉර එළිය වැටෙන එක අමාරු පියරු බබාලා. රටට වෙන විනාශය දැක දැක මොන නිදහස් සමරුවක්ද? (නි)
අපේ ජාතික ගීයේ මූලාරම්භය තාගෝර් මහතා විසින් බෙන්ගාලි භාෂාවෙන් රචිත පද පෙළක් බව කවුරුත් දන්නේ නැතුව ඇති. (නි)
හමුදව අපේ වුණත් පුහුණුව බ්‍රිතාන්‍යයෙන් ලැබියයුතු බවයි මේ දිහා බැලුවහම පෙනෙන්නේ. ගැහැණු ආචාර පෙරමුණේ ඉන්න අය එක එක විදිහට ඉන්නේ (නි)
බණ්ඩා, අපේ සිංහ කොඩියයි මේ ජාතික කොඩියෙයි වෙනසක් තිබෙන බව ඔබ දන්නේ නැද්ද? (නි)
ජාතික ගීයත් දෙමළෙන්ද? (නි)
මෙවැනි උත්සව පවත්වන්නේ කුමක් සඳහාද? කොයිතරම් නම් මුදල් සහ කාලය නාස්තියක්ද? (නි)
එක ජාතික කොඩියක්වත් දකින්න නැති නිදහස් උත්සවයක්. (බ)
අපේ ජාතික ගීය ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය වුනේ 1950 දී.(ම)
ලොවේ නිදහස ලබපු හැම රටක්ම එදින උත්සව ශ්‍රීයෙන් අභිමානවත් ලෙස සමරනවා, (බ)
අපෙන් ගත්ත දේ අපට අපසු ලැබීම අභිමානවත් ලෙස සමරන්න ඕනෙද? (හේ)
ස්වාසිලන්තයේ නිදහස් දිනය තමයිලු හොඳම. ගෝත්‍රික ඇඳුම් ඇදගත්ත අයත් එනවලු (බ)
බමුණු ආරච්චි.., සිංහ කොඩියයි , ජාතික කොඩියයි කියන්නේ දෙකක්ද...?මම දන්නේ නැති නිසා ඇහුවේ (බ)
නිදහස පෙන්නන්න ඕනෑ ඔහොම උත්සව වලින් නෙමෙයි. (නි)
අපෙන් උදුරාගත්ත රට අාපසු ලැබුණාම හරියට ඒගොල්ලන්ගෙන් අලුත් දෙයක් අපට ලැබුණා වගේ අපි උත්සව පවත් වන්න ඕනෙද? (ම)
අපේ රටේ අභිමානය (ම)
ලංකාව වගේ රටක සිටින මිනිසුන්ට වඩා උසස් මානසිකත්වයකින් ,අනිත් මිනිහ දිහා බලපු හැම රටක්ම අද දියුණු වෙලා අපි තාමත් ජාතිවාදීත්වයේ නගුටේ එල්ලිලා එහාට මෙහාට පැද පැද ඉන්නවා (බ)
ලතා, අපි දැන් නිවට ජාතියක් වෙලා. (නි)
ජයවේවා! (නි)
මේ ගිය වියදමෙන් කිරිපැකට් එකක් රුපියලකින් හරි අඩු කරලා අවුරුද්දක් හරි දුන්නනම් ජනතාවට එක තමයි සැබෑ ආර්ථික නිදහස. (ම)
ඇත්තටම මේ ගෝත්‍රික ඇදුමෙන් සංකේතවත් කරන්නේ කුමක්ද '?අනික අපේ අගමැතිතුමා කිව්වා කිසි විටකත් පාසල් ළමුන් මෙවැනි උත්සව වලට සහභාගී කර නොගන්න බවකුත් (බ).
ආඩම්බරෛන් ඉදිරියට .... (ම)
තවමත් ගෝත්‍රික ඇඳුම් පැළඳුම් පෙන්නනවා නේද? (බ)
හිතේ නිදහස, මාධ්‍ය නිදහස නොමැති නිදහස.... (කෞ)
භාෂා දෙකකින් දෙපැත්තට වෙලා ජාතික ගීය ගයලා "එකම දැයක් වී, මහා බලයක් වී, පෙරටම යන්නේ" කොහොමද කියලා මටනම් තේරෙන්නේ නැහැ. (කෞ)
ගෝත්‍රික ඇඳුම් පැළඳුම් දන්නෙත් නෑ රජ කාලේ ඒවා දන්නෙත් නැති මෝඩයෝ ඉන්නේ ලංකාවේ. (බ)
රණවිරුවෝ ඇතුලට , කළු කොටි එලියට . යෝෂිත ව ඇතුලට ගන්න නියෝග , කොටි නායක එල්ලිලන් ව අල්ලන්න එපා කියන්න නියෝග . කොහොමද වෙනස ? ඥානසාර හිමි ඇතුලට , රට පාවා දුන් සන්ද්‍යා එළියේ .මේ අපි සමරන්නේ පරාජිත ලංකාවේ පළමු නිදහස් දිනයයි (බ)
අපේ රටේ අභිමානය.(හේ)
ආඩම්බරයෙන් පෙරටම යමු ලංකා... (ර)
ජය ශ්‍රී. (ර)
යමු ....යමු .....?? (බ)
මැටිපහනත් ගෝත්‍රික භාණ්ඩයක් නේද. ලෝකේ ඕනෙම රටක් තමන්ගේ අඩම්බර තේජාන්විත අතීතය පෙන්නන එක ගෝත්‍රික භාවය පෙන්වීමක් නෙමෙයි. ජාතියේ වීරත්වය ප්‍රදර්ශනය කිරීමක්. (බ)
රජින්ද කියන්නේ පහුගිය කාලේ මාධ්‍යවේදීන් අතුරුදහන් , කරපු කාලේ ගැනද ? (බ)
ජය ශ්‍රී ලංකා මාතා.! (ර)
රජින්ද 2015 වට කලින් තිබුනද ඔය කියන නිදහස (බ)
රණවිරුවෝ හිරේ දාලා රණවිරුවෝ ආචාරය දෙනවා .පෙරටම යමු ලංකා !!! (බ)
සිංහල රාජධානියේ අන්තිම නිදහස් උළෙල වේවිද? (බ)
මැටිපහන බව පේනවා (බ)
මෙයාල අවුවේ නෙවෙයිද මේ පෙරහුරු කරලා තියෙන්නේ? (බ)
එකම ලේලු. එකම දැයක්ලු. හැබැයි එකම ජාතික ගීයක් බැලු (බ)
අනේ පව් !මෙයාලට අව්වට කුඩයක් වත් නැද්ද ? (බ)
හැම ජාතික උත්සවයකින්ම පෙනිය යුත්තේ ජාතික සංස්කෘතිය මිස බටහිර උජාරුව නොවේ. හොඳ දේ හොදයි කියන්න පුරුදු වෙන්න. (බ)
ජාතික ගීයත් දෙමළෙන් ද? ලජ්ජයි, හෙට අනිද්දට රටම දෙන්න, මෙහෙමත් බය ගුළු අය (බ)
හැබැයි ජාතික ගීය දෙමළෙන් කීවොත් වැඩේ හබක් (බ)
මල්ටි බැරල් පේන්න තිබෙන්නේ. කාටද ආඩම්බර? (බ)
ඇත්තටම මැටි පහන ඔයා ලියන්නෙම මැටි කතා විතරයි නේ.හොඳ අදහස් ලියන්නේ නැත්තේ ඔයා මැටි හින්දද ! (බ)