IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


එක්ස්ප්‍රස් පර්ල් සමාගමෙන් රුපියල් මිලියන 720ක් භාණ්ඩාගාර ගිණුමට

(තිළිණි ද සිල්වා)

මෙරට මුහුදු සීමාවේදී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව ලැබුණු රුපියල් මිලයන720ක අතුරු වන්දි මුදල මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති අතර හැකි ඉක්මනින් එම මුදල පීඩාවට පත් වූවන්ට ලබා දෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එම වන්දි මුදල්වලින් වැඩි ප්‍රමාණයක් නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට ලබා දීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය සදහන් කර සිටී.

ඊට අදාළ කටයුතු  ඒ සම්බන්ධයෙන් පත්කළ කමිටු මගින් සිදුවන බවද අධිකරණ අමාත්‍යාංශය කියා සිටී.

මේ අතර, නෞකාවේ බලපෑමෙන් සෘජුව පිඩාවට පත් ධීවරයින්ට පළමුව වන්දි ලබා දීමට පියවර ගන්නා බව, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.

එම ධීවරයින්ට ගෙවන වන්දි මුදල කඩිනමින් තීරණය කර එය ලබා දෙන බවද ධීවර අමාත්‍යාවරයා වැඩිදුරටත් කීවේය.

 



අදහස් (9)

එක්ස්ප්‍රස් පර්ල් සමාගමෙන් රුපියල් මිලියන 720ක් භාණ්ඩාගාර ගිණුමට

Mana malan Wednesday, 07 July 2021 03:39 PM

නෝනට ප්‍රාඩෝ 1ක්, පුතාට ස්විස් ඔරලෝසුවක්, ... දුවමු මිතුර දුවමු.....

:       47       291

මුණසිංහ Wednesday, 07 July 2021 04:00 PM

ඉඩෝරයට පොද වැස්සක්

:       1       94

Ruhunu Wednesday, 07 July 2021 06:05 PM

මිලියන 20 තමයි පීඩාවට පත්වෙච්ච අයට හම්බවෙන්නෙ.

:       0       0

Bamunuarachchi Wednesday, 07 July 2021 06:16 PM

රුපියල් මිලියන 720 කාලා කන්නද? ඩොලර් වලින් මිලියන තුනහමාරක් අතින් පාඩුයි...

:       0       0

Shantha Samarasinghe Wednesday, 07 July 2021 10:58 PM

භාණ්ඩාගාරයට මේ මුදල ලැබුණා යයි සිතමු. නැතිනම් පෙර පරිදි සොර සුනඛයින් එයාට ඇස් ගසනු නියතයි. මළ මිනියක තිබෙන ඇඳුම් පවා ඔවුන් ගලවා ගනීවි. ඒ තරම් පිළිකුල් පාලනයක්. මේවා ප්‍රකාශ කරාවිද කියා අනුමානයි. මොකද දැන් වාරණය නෑ. හැමෝම බයයි.. නැතිනම් පල කරන්න.

:       0       0

69lakshaya Thursday, 08 July 2021 12:29 AM

අපේ සර් ඒද්දී කෝටි ගණන් සල්ලිත් ලැබෙනවා

:       0       0

Demuni Uduwara Thursday, 08 July 2021 02:51 AM

විනිවිද බවක් නැ

:       0       0

ලලිත් එම් Thursday, 08 July 2021 07:14 AM

අන්තිමට ඩොලර් මිලියන තුනහමාරක් හම්බ වුණා. රෝහිත ලොක්කායි, වාසුදේවයි කියාපු ලොකු වන්දිය මේක වෙන්න ඇති. මෙහෙමත් ඇමතිවරු එක්ක ලංකාවට යන කලදසාව මොකක්ද?

:       0       0

Rata Perata Thursday, 08 July 2021 12:43 PM

දැන් මිස්ටර් 10% ට කැටේ සම්පූර්ණයෙන්ම බාරදුන්නානේ... එයා වැඩේ දෙයි ඕකට...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 854 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1955 1

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1409 1

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 490 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1417 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 481 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site