රජයේ සේවිකාවක වන එක්දරු මවකගේ (22) එක්සේ ඡායාරූපයක් ගන්නා අතරතුර ළැම අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බව කියන එක්ස්කිරණ ඡායාරූප ශිල්පියකු වන චම්පික ලසන්ත කුමාර ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරණ මහත්මිය නියෝග කළාය.
එක්රේ ඡායාරූපය නොගෙන තමා පොලිසියේ පැමිණිලි කළ බවත් ඇගේ පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්තිකා, ඒක නිසා තමයි මම කිව්වේ ලංකාවේ නීතිරීති, රෙගුලාසි හමස් පෙට්ටිවල කියලා. (නි)
අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ එක කට්ටියට මහා වැරැද්දක්. එතකොට අවශ්‍ය ලෙස ස්පර්ශ කොලා නම් ??? හ්ම්ම්...හ්ම්ම්. (නි)
සමන්තිකා,එංගලන්තෙ නම් එහෙම තමා. (නි)
පෙරේරා ලංකාවෙත් නීතිය ඒකම තමයි. වෛද්‍යවරයෙකුට තනිවම ගැහැණු කෙනුකුත් වෛද්‍යයවරියකට තනිවම පිරිමි කෙනෙකුත් පරික්ෂා කරන්න බැහැ. (නි)
ලංකාව ඕවා ලොකු වුණාට අරාබි රටවල් වලට නම් 'නතින්' (නි)
ඕක සුළු දෙයක්නේ... (නි)
ඕක සුළු දෙයක් වගේ පෙනුනට වැරදි වැඩක්. (නි)
බස් එකේ හිටගෙන යනකොට එක තරුණයෙක් මැදි වියේ කාන්තාවකගේ ලැම හොරෙන් අත ගානකොට ,එම කාන්තාව ආපසු හැරී 'ඉඳා ඇති තරම් අල්ලපන්' කියලා බෙරිහන් දුන්නා. එය ඉතා හොඳ දඬුවමක්. යාළුවා ඊ ළඟ හෝල්ට් එකෙන් හූ හඬ මධ්‍යයේ බැස ගියා (නි)
කරුණකරලා ලංකාවේ නීතියක් සාධාරණයක් තියන තැනක් කියන්න? ඊට පස්සේ අදහස් ප්‍රකාශ කරන්න. ලංකාවට දෙවි පිහිටයි. (නි)
පෙරේරා, දියුණු රටවල විතරක් නෙවේ, ලංකාවටත් එක අදාලයි. මෙවැනි තැනක කාන්තා සේවිකාවක් අනිවාර්යෙන් සිටිය යුතුයි.(නදී)
අනේ අපායේ නම් අනම් මනම් නෑ. කෙලින්ම වැඩ. ඕන නම් ඇවිල්ල බලන්න කෝ.(අ)
නියමයිනේ.මාත් එක්ස් රේ ගන්න පටන් ගත්තා නම් හරි කියලා හිතෙනවා (නි)
මේ වුර්තියට කාන්තාවන් දැම්මොත් වෙන්නේ ..ප්‍රතිකාර පතා එන කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමිනුත් ඒ තැන් වලට යන එකයි. එක්ස්රේ තාක්ෂණ ශිල්පී කියන තනතුර කාන්තාවන්ටම යයි. එහෙම උනොත්, අනිත් එක ලෙඩ නැති පිරිමිත් නිකන් ඔය තැන් වලට ගිහිල්ල එක්ස් කිරණ වැදිලා ලෙඩ වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්ද මේ වගේ තීරණ ගන්නකොට කල්පනාවෙන් ගන්න ඕන. (ස)
රාහුල හාමුදුරුවන්ගේ සැළලිහිනි සංදේශය කටපාඩම් ඇති එක්ස්රේ ශිල්පියාට. ඒක මතක් වෙන්න ඇති එකපාරටම (නි)
ස්ටැන්ලිට හිතුණු දේ තමයි මටත් හිතුණේ (නි)
මේක නේ තව පොඩ්ඩෙන් වෙනත් තිබුන. (අ)
දරු ප්‍රසුතියේදී අම්මව දුෂණය කරපු දොස්තරලා හිටිය රටේ එක්ස් කිරණ සේවකයෝ ගැන කුමන කතාද? (නි)
බොලද මිනිස්සු වෙන්න එපා (නි)
ලැම එක්ස් රේ ගන්න පුලුවන්ද කියලා බලන්න ඇති . ඕක ඉතින් පොලිසි යන්න දෙයක්ද. (නදී)
අහො ඇගේ වර්ණ ස්වර්නාවේ// ලමැද හංසයන් සේ පෙනේ... ආලේ නොකරා බැරී... දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//(නදී)
ඔය පැමිණිලි කල එක අම්ම කෙනෙක් විතරයි.තව අහිංසක කීදෙනක් ඔය වැඩේට ගොදුරු වෙලා ඇත්ද?(ස)
එක්ස්රේ ඡායාරූප ශිල්පියා කඩවසම් කෙනෙක්ද? (නි)
මම හැමදාම කියනවා වගේ අදත් කියන්නේ කාන්තාවන්ට කාන්තා වෛද්‍යවරියන් හා කාර්ය මන්ඩලයක් යොදවන ලෙසයි. මම මේ ලියන්නේ මගේ බිරිඳට වුනු අත්දකීම් නිසයි.දරුප්‍රසුතියට රෝහලට ඇතුළු වුනාම පුහුණුවන වෛද්‍යවරු හා උසස් වෛද්‍යවරු එම කාන්තාව නිර්වස්ත්‍ර කොට පරික්ෂා කරනවිට එම කාන්තාවට ඇතිවන ලැජ්ජාව මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.සියලුම කාන්තාවන් මේ සිද්ධියට මුහුණ දීලා ඇති. (නි)
මමත් අවුරුදු 6 ක් විතර විකිරණ ශිල්පියෙක් හැටියට කටයුතු කළා. සමහර අය නම් බොරුවටත් මේ වගේ දේවල් කරනවා. ඒක නිසා අද ඕනෑම විකිරණ කාමරයකට යාමට සැමියාට හෝ මවට පියාට පුළුවන්. හැබැයි එතැනදී අනිවාර්යයෙන් විකිරණ ශිල්පින් ඉන්න තැනට වෙලා ඉන්න. එතකොට ඔහු හෝ ඇය ආරක්ෂිතයි. කවුරු හෝ විකිරණ ශිල්පියෙක් එය අනුමත කරන්නේ නැත්තම් අන්න ඒ කෙනාගේ යටි සිත වැරදියි. (නි)
සජීව මගේ පාසල් මිතුරෙක්. එය වැඩිය කලබල වෙන කෙනෙක් නෙමෙයි. නමුත් තමන්ගේ අම්මා වෙනුවෙන් ඕනෑම දෙයක් කරාවී. ඔහුගේ අම්මා දොස්තරලා සිය ගණනක් හදපු ගුරුවරියක්. සජීවට අසාදාරනයක් නොවුනා නම් කවදාවත් එයා පොලිසියේ පැමිණිලි දාන එකක් නැහැ. සජීවත් අල්ලා ගත්තොත් අත් අරින්නේ නැහැ කියලා අපි දන්නවා. හැමදාමත් අසදරණයට එරෙහි වූ මගේ මිතුරාණනි, අපි ඔබ සමගයි. ජය වේවා! (නි)
දොස්තරලට හූ හූ . මිනිස්සු එක්ක හැමදාමත් හැප්පෙන දොස්තරලා මේ පාර නම් හොට පටලවා ගන්නවා සිකුරුයි (නි)
එක්ස් ඡායා රූපය ගන්නේ මොන විදියටද කියලා බලන්න ඇති.(නදී)
මේක එච්චර ලොකු දෙයක් නොවෙයි. සමහර රටවල මෙවැනි පරීක්ෂා අනිවාර්යයි (නි)
මටත් ආසයි විකිරණ ශිල්පියෙක් වෙන්න. (නි)
අපේ රටේ අයට ආශ්චර්යය පහලවීමත් එක්ක මොනවා වෙලාද මන්දා? (නි)
තිලකරත්න, එක්සේරේ ගන්නේ දොස්තරලා නොවෙයි .එක්ස් කිරණ කාර්මික ශිල්පීන්,දන්නා තරම ඒකෙන්ම පේනවා. (නි)
කට්ටියට ටිකක් පැටලිලා වගේ. "x" කියපුවහම ඔහොම කළාට කමක් නැහැ කියලා හිතන්න ඇති (නි)
බොහෝ දියුණු කියන රටවල් වල වෛද්‍යවරුන් කාන්තාවන් පරික්ෂා කරනකොට හෙදියක් හෝ ලෙඩාගේ කෙනෙක් ඒ පරික්ෂා කරන කාමරයේ ඉදගැනීම නීතියෙන් අනිවාර්යයි. එක්ස්රේ ගන්න ගියත් එහෙමමයි. ලංකාවේ ඉතින් වෘත්තිය සාරධර්ම නීතිරීති රෙගුලාසි කියන ඒවා හමස් පෙට්ටිවල නේ. (නි)
මම සේවය කරන්නේ සවුදි අරාබියේ රෝහලක. මෙහි කවදාවත් කාන්තාවන්ගේ එක්ස් රේ ගන්න පිරිමින්ගේ සේවය ලබාගන්නේ නැහැ. මගේ හැගීම ලංකාවේද එසේ විය යුතුයි යන්නයි.(නදී)