එංගලන්තයේ ලාස්බරෝ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක රිචඩ් කාර්ට් රයිට් ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සුහද චාරිකාවක් සඳහා ඌරගස්මංහන්දිය බටුකනත්ත විදුහලට ආහ.
ඔවුහු එහි සිසුන් සමග ගීත ගයමින් දෙපැයක් පමණ ගත කළහ.
එංගලන්තයේ ලාස්බරෝ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක රිචඩ් කාර්ට් රයිට් ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සුහද චාරිකාවක් සඳහා ඌරගස්මංහන්දිය බටුකනත්ත විදුහලට ආහ.
ඔවුහු එහි සිසුන් සමග ගීත ගයමින් දෙපැයක් පමණ ගත කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දන් වුනත් හොද ගුණදම් ඇති මහත්මයන් පිරිසකි. දුප්පත් දරුවන් වෙනුවෙන් යමක් කිරීම ගැන මාගේ ප්‍රණාමය ! (දී)
හරිම සතුටුයි (දී)
මෙවැනි විදේශිකයන් සමග සමීපව හා නිදහස්ව කටයුතු කිරීමට ලංකාවේ පාසල් දරුවන්ට මීට වඩා වැඩි අවස්ථා ලබාදීම ප්‍රයෝජනවත් සේම ගම්බද දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රායෝගික මට්ටමෙන් ලබාදීමත් වැදගත්. වෙනත් විෂයන් තුලින් ප්‍රායෝගික උගතුන් බිහි නොවන්නා සේම වසර ගණනාවක ඉංග්‍රීසි විෂය ධාරාව උගැන්වීමෙන් පසුත් මුලික සංවාදයක් ඉංග්‍රීසියෙන් කරගත නොහැකි තත්වයට බොහෝ ගම්බද සිසුන් පත්වීම කණගාටුදායකයි. (නි)
පොඩි සුද්දන්ගෙන් ලොකු වැඩක් (අ)
මනුස්සකම හදුන්නන බොහෝ පිරිසක් විවිද රටවල විවිද ආගම් අදහමින් ජිවත් වෙති.අවසනාව නම් අමනුස්සකමට ඉඩදී නිහඩව සිටීම (අ)
රිචර්ඩ් කාර්ට් රයිට් ඔබව එංගලන්ත ජාතික කණ්ඩායමේ දී නැවත දැකීමට හැකිවේව කියා පතමි . (දී)
ඔන්න අපි ඉන්න එංගලන්තය. කොහොමද අපේ මනුස්සකම,හැදියාව. ඔයාලට තව ශත වර්ෂ ගනත් ගියත් අපේ නැට්ට ළඟටවත් එන්නට බැහැ මොනම පැත්තකින්වත්.(නදී)
මෙම අවස්ථාව එම විදුහලට කිසිදාක අමතක නොවන අවස්ථාවක් වේවි. (නි)
මේක අධිරාජ්‍යවදී කුමන්ත්‍රණයක් කියලා හදුන්වන අයත් ඉන්න පුළුවන් (නි)
අපේ පොඩි දරුවන්ට ලොකු සතුටක් ඇති (නි)
එක දවසින් සිංහල රාජ්‍ය භාෂාව කරපු අය මේ වෙලාවෙ හිටියා නම් දැනෙයි කරපු වැඩේ බරපතලකම. අද උසස්පෙළ උගන්වන්න ඉංග්‍රීසි ගුරැවරු ඉන්නවද? ලොකු අයගෙ දරුවන්ට එංගලන්තෙන් අධ්‍යාපනේ. අපට හුලං.. එදා සිට ඉංග්‍රීසි බාසාව තිබුණා නම් මේ අපේ ළමයි සුද‍්දො එක්ක යමක් කථාකරලා දෙරට ගැන වැටහීමක් හරි ලබාගන්න තිබුනා.පව් සිරිලංකාවෙ දරු පැටවු. (නි)
එයාලගෙන් ගොඩක් වටින දේවල් අපිට ඉගෙනගන්න පුලුවන්. (නි)
මේ මන් දන්නේ නැති නිසයි අහන්නේ උරගස්මන්හන්දියේ මුස්ලිම් කඩ තියනවද ?ඌරපොල කට්ටියනම් උරොත් එක්ක ඉන්න බැහැ කියල කඩ විකුණලා ගියා (දී)
ඔබලාගේ පැමිණීම අගය කරනවා අපේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවිමට යමක් කිරිම ඉතාමත්ම වටිනවා දරුවාගේ මානසික සුවය විනෝදය අදහස් හොමරුව හරි වැදහත් මේ විශ්ව ගම්මානය එකට එකතු උනොත් හරිම සතුටයි (දී)
කෝ ලංකවේ අදිරාජ්‍ය වාදී කට්ටිය ජාතිවාදී කට්ටිය කිසිම කතාවක් නැහැ නේ (දී)
බණ්ඩාර තමයි ඉංග්‍රීසි භාෂාව නැතිකරපු එකේ වගකීම ගන්න ඕනි අනිත් අය ජාතිවාදී අද දුක්විදිනව අද විදෙස්ගත වෙන අම්මල ගුවන් තොටුපොලේදියි තමන්ගේ නම ලියාගන්න ලත වෙනවා හරිම කණගාටු දායකයි ඔකතම්යි ඇත්ත තත්වේ (දී)