එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 347 ක අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට එංගලන්තය අද (21 වැනිදා) සමත්විය. මෙම ජයත් සමග, එංගලන්ත පිල ජයග‍්‍රහණ 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
ලකුණු 583 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 235 කට දැවී ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු නේද (අ)
ඔස්ටලියාවට අපල කාලේ ඇවිත් (දී)
ක්‍රීඩාව දෝලනය වන ආකාරය බලන්න.විටකදී දැවැන්තයෝ.දැන් ලිලිපුට්ටෝ. (අ)
මොනවා උනත් ඕස්ට්‍රේලියානුවෝ අපිට හිතවත් නේද ?(නදී)
දැන් ඔස්ට්‍රේලියාව පැරදිච්ච හින්ද ඒගොල්ලෝ දුකෙන් ඇත්තේ, (අ)
මට නම් කවුරු පැරදුනත් වැඩක් නැහැ ඉන්දියාව පරදින්නේ නැතුව. (නි)
අපිට වැඩියෙන් දුක හිතුනේ අපිට නෑකමක් ඇති කෙනෙකුත් එහේ ඉන්න හින්දා. (නි)
දක්ෂතා අනුව එංගලන්තය තරග පහම ගහයි වගේ.(නදී)
එංගලන්තයට සින්දා බාත්.(ජය වේවා).(නදී)
අපේ අය වාගෙමයි. ආවොත් දෙනවා, ගියොත් කනවා.... මට නම් හරි පිස්සු වගෙයි. (නි)
සරත්, ඔය අදහස් එන්නේ එහෙම අයට තමයි.බෙහෙත් ගන්න (නි)