මගුල් ගෙදරකදී පුද්ගලයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේෂල රංජිත් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මගුල් ගෙදරකදී පුද්ගලයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේෂල රංජිත් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂේ මොකක් වුනත් හුඟක් දේශපාලඥයන්ගේ පැටිකිරිය දැන් අපිට ඉතාමත් පැහැදිලියි. මෙහෙම අයටද ලංකාවේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ. (නි)
මෙවා පලකරන මාධ්‍ය සදහා අචාර්‍ය් ධර්ම පද්ධථියක් වහාම ගෙනෙනු. (නදී)
ලංකාවේ පොලිසිය කොතරම් දක්ෂද ,විපක්ෂයේ අය ඉක්මනින් අත් අඩංගුවට ගන්නවා.(නදී)
අනේ මන්ත්‍රීතුමා මගුල් ගෙදර ගිහිල්ලත් කරගන්න දේවල් ....? (නි)
ඔය තියෙන්නේ..... තවත් ප්‍රාදේශීය සබා වැඩක්. ඡන්දෙ දුන්න අයට අප්‍රමාන සන්තෝෂයිලු (දී)
විපක්ෂයේ නිසා මරණ දඩුවම දිය යුතුය.(නදී)
පක්ෂ විපක්ෂ කොහොම වුනත් ප්‍රාදේශීය දේශපාලඥයො නම් රටට තනිකරම බරක් වෙලා තියෙන්නෙ (දී)
ඔකේ ඉන්නෙම ඔය වගේ වැඩ කරන අයම තමයි. ඡන්දයක් නම් දිනන්නෙ නැහැ කවදාවත් (දී)
මේ යකාට මන් කිව්වනේ අහු වෙන්නේ නැතිව වැඩේ කරන්න කියලා.කොහෙද මුන්ට හරියක වැඩක් වත් කර ගන්න බැහැනේ.(නදී)
දැන් මිනිස්සු කන්නේ බොන්නේ මගුල් ගෙවල් වලදී විතරයි. කොස්තාපල් මන්ත්‍රිලා සියල්ල එදාට චන්ඩි වෙනවා. (දී)
මොන පක්ෂයේ වුනත් මන්ත්‍රීලගේ තරම පේනවනේ. අපේ මෝඩ මිනිස්සු දුවලා ගිහින් උදෙන්ම කතිරේ ගහලා පත්කරන,ප්‍රාදේශීය සබාවල ඉන්න මන්ත්‍රීලට තමා මේ නඩු සේරම වැටෙන්නේ (දී)
ඉදල හිටලා ඔය විපක්‍ෂයෙනුත් කෙනෙක් ඉන්න එක හොදයි (දී)
ජනාධිපතිතුමනි, සෑම ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුට සහ පව්ලේ සැමට වසරක කරාටේ පුහුණුවක් ලබා දෙන්න (දී)
අද කාලේ දේශපාලකයෙක් කළ යුතුම වැඩක් තමයි ඔහු කරලා තියෙන්නේ. ඉතින් කවුරුත් එකතුවෙලා මේ සුදුසුකම් සපුරපු කෙනා පාර්ලිමේන්තු යවන්න. (දී)
ඔය මොනවා කලත් මිනිහා පස්සෙන් කටු කන බල්ලෝ ඉන්නවා සහයට.(නදී)
මේ රන්ජිත් නම් හොද කෙනක් (නි)