IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ

(යොහාන් භාසුර)

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (24) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

මහ මැතිවරවරණය ළගදීම පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන නිසා ඊට අදාල බිම් මට්ටමේ සැළසුම් සකස් කරන බවත් එම පක්‍ෂය ප්‍රබල පක්‍ෂයක් ලෙස නැවත නැගී සිටීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

එළඹෙන මහ මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව ද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (14)

එජාප සන්ධානයට පොහොට්ටුව නෑ

B Amarasinghe Tuesday, 24 September 2024 04:28 PM

කුසලාන කාරයෝත් අනාථයි නේද..?

:       0       0

C.K.Lankaputhra Tuesday, 24 September 2024 04:40 PM

අලි පොහොට්ටු ඉවරයි. මෙව්වා තමයි දේශපාලන අලුගුඅත්තේරැ කම් කියන්නේ. හැබැයි ප්‍රතිපත්ති ගැන තමයි..

:       0       0

විජිත් Tuesday, 24 September 2024 04:43 PM

ලංකාවේ තියෙන හැම ආසනයකම ඉන්න පොහොට්ටුවෝ හොරු !!! ජාතිවාදය ආගම් වාදය අවුස්සලා ඡන්දෙ දිනපු කාලය අවසන්.!!! දැන් ඉතින් මිනිස්සු රවටපු කාලය අවසන්. මේ ඡන්දය මාලිමාව අති බහුතරයක් ආසන දිනාගන්නවා නියතයි.රටවැසියන්ගේ එකම ප්‍රාර්ථනාව වාසනාවන්ත රටක් !!! # මාලිමාවට ජයවේවා #

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 24 September 2024 04:52 PM

දැන් සන්ධාන ගහන්න කාලයක් නැහැ, යන්න සූදානම් වෙන්න.

:       0       1

ගමේ එකාලා Tuesday, 24 September 2024 05:20 PM

ඡන්දෙට සූදානම් වෙන එක කෙසේ වෙතත් ,රටම හොරාකාලා විනාශ කරපු ,අධීකරණයෙන් පවා වරදකරු වෙචිචි තමුන්ට මහ උලු ගෙදරට යන්ඩ නම් වේවි.

:       0       1

යෝගා Tuesday, 24 September 2024 05:44 PM

මොල හතානෝ ඉන්නතාක් පොහොට්ටුව නම් බලයට එන්නේ නෑ

:       0       0

බූන්දි Tuesday, 24 September 2024 05:50 PM

තවමත් තම මෝඩ පුතාව රජකරවීමට ගන්නා උත්සාහය අගයකරන මුත් මේ වෙලාවේ ඔඛට කළහැක්කේ කටත්, අනෙක් ප්‍රදේශත් වහගෙන විශ්‍රාම ගිහින්, අප්‍රමාදව හැකි උපරිමයෙන් පින්කරගන්න එකයි. නැත්තං පරක්කු වෙයි.

:       0       3

Dayasena Tuesday, 24 September 2024 05:58 PM

අනේ උන්නැහේ දැන් ඉතින් වලපයයි, ගොඩපයයි තියාගෙන මේ නහින දෙහින කාලේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නකෝ... දැන් ඉතින් රට කන්න ඔයැයිට ශක්තියක් නැහැ. කෑවත් දිරවාගන්න කොහොමත් බැහැ. ඔයැයිගේ මල්ලි රට සූප්පුකර අවසන් හුස්ම හෙලන තත්වයට පත්වුණු අවස්ථාවේ සේලයින් දීලා යන්තමින් හෝ පණ බේරා දුන්නු රනිල්ට දුන්නු ඔහු ඉහලින් අගයකර ගිල දැමූ දිරච්ච ලණු නිසා 21 දින පැවැති ජනාධිපතිවරණය පරාජයට පත්වුණා. ඒ නිසා අපි නම් කෙසේවත් ඔයැයිලා සම්බන්ධ කරන්න ආයෙත් ඉඩක් දෙන්නේ නැහැ.. කොහොම වුණත් නැවතත් ඔයැයිලාට තවත් අවුරුදු 76 යනතුරු නම් බලයක් ගන්න නම් බැහැ. ඒක ඉරහඳ වගේම විශ්වාසයි... ලොක්කා...!

:       0       0

Rama Tuesday, 24 September 2024 06:27 PM

ඉතා වැදගත් තීරණයක්. අර පැනපු ගෙම්බන්වත් ආපහු ගන්න එපා. නාමල්ට හිමිහිට පක්ෂය ගොඩනගන්න ඉඩ අරින්න. ඔවුන් යනයන තැන කෑවා. අන්තිමට රනිල්වත් කෑවා. රනිල් හොරු ටික අරන් ඉල්ලන් කෑවා. ඉතා හොඳ රජයක් දිගටම හොඳ වෙන්න ඕනෑ නම් ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍යයි. ඒ බව අපේ රටට 1989 මැතිවරණයේදී ලලිත් ඇතුලත්මුදලි මහතා මතක් කර දුන්නේ ඔවුන් බලයේ සිටින අතරේමයි.

:       0       1

sarath Wednesday, 25 September 2024 01:04 AM

කොහොමත් ඔහෙලට එක ආසනයක්වත් ලැබෙන්නේ නැහැ . ඔහේ තමයි මේ රටේ සුළු සුළුවෙන් තිබුණු ත්‍රාඩ දේශපාලනය උපරිම තත්වෙට ගෙනාපු නියමුවා. දැන් අපිට ඕන හැම පුරවැසියෙකුටම ආත්මගෞරවයක් ඇති පුරවැසියෙකු ලෙස ජීවත්වීමේ සමාජ ක්‍රමයක් . දේශපාලනයට එන හැම කෙනාම දැනගතයුතු කරුණක් තමයි විශ්‍රාම ගත පසුවත් ජනතාවගේ ගෞරවය ලැබෙන පරිදි බලයේ සිටිනවිට හැසිරෙන්න.

:       0       3

චතුරි Wednesday, 25 September 2024 05:57 AM

දැන්නම්. කිසිම වැඩක් වෙන්නෙ නැහැ. ඔලුවෙන් හිට ගත්තත්. අනුරගෙ පක්ශේ සදාකාලිකයි නැවත ජනාෆ්හිපතිවර නැහැ. මැතිඇමතීලත් ඒ කට්ටියම තමයි. දැන් නඩු වලට ලැස්ති වෙන්න හොරා කෑවෙ මහ පරිමානෙන්. මයිනා ම්‍යිනී කපුටා ගොබ්බයා. ගෙම්බී. කපුටි. බේබී. ලා බේබිලාගෙ ගෑනු. ඩේසි ආච්චි. නාකීයා. අයිආමලෝ. බෑනලා මුන්ගෙ බල්ලටත් නඩු. ඒසී දාන් හිටියට

:       0       2

Dewa Wednesday, 25 September 2024 11:26 AM

ඔය හොර නඩ රටේ බුද්ධිමත් මිනිස්සු මැතිවරණයේ දී කුණු බක්කියට දානවාමයි.

:       0       2

ගමේ එකාලා Wednesday, 25 September 2024 02:01 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු කාලකන්නි බලලෝබි බඩගොස්තරවාදි දූෂිත දේසපාලුවෝ ඉන්න පොහොට්ටුව ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි ...

:       0       2

de silva Wednesday, 25 September 2024 04:21 PM

ලොක්කා මොලේ කොලොප්පම්ද? ප්‍රතිඵල බැලුවාම පෙනෙනවා මැද මුලනේ ඉඳුල් කන බයියෝත් අනුරට හෝ රනිල්ට ඡන්දේ දීලා, ලැජ්ජා නැද්ද තවත් බක බක ගාන්නේ..., යන්න ගෙදර

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 5 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 26 25 0

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත


ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 241 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 377 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 258 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ බැංකු වංචාවට අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 784 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2080 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site