පදියතලාවේදී එජාප හා ජවිපෙ ඡන්ද කාර්යාල කිහිපයකට පහර දුන් නාඳුනන පිරිස් සැරසිලි වලටද ගිනිතබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත. අවි රැගෙන කැබ් දෙකකින් ආ පිරිස කෙහෙල්දල්ල, සේරංකඩ හා පලතුරුවැල්ලේ එම කාර්යාල කඩා බිඳ දමා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කරන්න විපක්ෂයට තහනම්ද? (නි)
ඡන්දය ළගා වෙනකොට තමයි මේ ඔක්කොම වෙන්නේ. (නි)
යොහාන් හරි .(ස)
ගුණරත්න මහත්තයෝ, ආසනයක් වත් ගණ්නවා කියන එක නෙවේ ප්‍රශ්නේ. ප්‍රජාතන්ත්‍රවාදයනම්, ප්‍රජාතන්ත්‍රවාදය රටේ තියෙන්න ඕන. එක රකින්න බැරි අය ඉන්නවානම් එළවන්න ඕන. එක අපි හැමෝගෙම වගකීමක්. ආත්මාර්තකාමීව තමන්ට විතරක් දෙයක් ගන්න බලාගෙන ඡන්දය දීම නොවේ අපි කරන්න ඕන. බුද්ධිමත් හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලාට ඒක කරන්න පුළුවන් වෙන්න ඕන.(ස)
ආසනයක්වත් දිනන්න බැරි මෙයාලට කවුද ගහන්නේ..(ස)
රටත පිරිහීම වර්ධනය වෙනකොට අපිට මේ වාගේ දේවල් අසන්න ලැබෙනවා. අය සාමාන්‍ය දෙයක්. ඉදිරියේ දී මේ තත්ත්වය වර්ධනය වෙන්නත් පුළුවන්. නමුත් බොහෝමයක් ජනතාව අන්ධයි. වෙන්නෙ මොනවාද, උනේ මොනවාද කියලා දන්නේ නෑ.එහි ඵල විපාක අපි හැමෝටම තව කාලාන්තරයක් විදවන්න වෙවි. මේ ගිනි තැබීම් වලින් වලින් අනාගතය තීරණය වෙන්නේ මෙහෙමයි. අපි හරිනම් කාගෙවත් දේශපාලනයට භෞතික හානි කරන්න ඕන නෑ. ඒකට මතවාදී අරගල විතරයි අවශ්‍ය.(ස)
මේ තමා නව චින්තනය (ස)
දිට්ඨ දම්ම වේදනීය කර්මයද කොහෙද .(ස)
මෙම සිද්ධිය කැමරා කරලා හැමෝටම පෙන්නන්න..(ස)
ප්‍රජාතන්ත්‍රවාදය උතුරා ගිහින් ඒකයි මේ...(ස)
අපේ රටට ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නියමෙටම රජ කරන හැටි බලා ගන්න පුලුවන් ඕනෑම කෙනෙකුට. (නි)
මේ අයම ගිනි තියාගත්තද දන්නේ නෑ...(ස)
ඒකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ. (නි)
ලෝකයේ සාමකාමීම රටේ ඡන්ද මෙහෙම නම් අනෙක් රටවල කොහොම වෙයිද දන්නෙ නැහැ (නි)
මිනි මරණ වැඩ? (දී)
ඔන්න ජාතිවාදයට ලැබුණ ප්‍රතිචාර. (නි)
මේවා නිකන් හුළගකට වුණත් කඩා වැටෙන සෙල්ලම් ගෙවල් විදියනේ. අපි නොදන්න කාර්යාල? (නි)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්...(ස)
මිනිස්සුන්ට මොනවා වෙලාද? (දී)