IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


‘එජාපය ගොඩදාන වැඩපිළිවෙල හදා අවසන්‘

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය යෙදෙන සැප්තැම්බර් 6 වන දින මුල් කරගනිමින් පක්ෂයේ සියලු අංශ බල ගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව එජාප පළාත් පාලන කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත්  සමරසිංහ මහතා පැවසීය.

පක්ෂ සංවත්සරයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ සිට ගම තෙක් දිවෙන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් අරඹා තිබෙන බව ද සමරසිංහ මහතා කීය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුණු පක්ෂයේ සියලු අංශ බල ගැන්වීමේ වැඩපිළිවෙළ ද මේ වන විට සකසා අවසන් බව  සන්දිත් සමරසිංහ මහතා සඳහන් කළේය.

 



අදහස් (4)

‘එජාපය ගොඩදාන වැඩපිළිවෙල හදා අවසන්‘

chandima Thursday, 01 July 2021 01:31 PM

ඒ වැඩ පිළිවෙළේ කොටසක් විදිහට වෙන්න ඇති අර ආණ්ඩුවෙන් තමුන්ව මරන්න ඉන්නවා කියලා කියන්න සමාජ මාධ්‍යවල සාකච්ඡා එහෙම තියලා පඬි ටෝක් දෙන්නේ.

:       19       57

Bernard Perera Thursday, 01 July 2021 01:45 PM

එක්සත් ජාතික පක්ෂය භූමිකාව භූමදාන කර අවසානයි. තරුණ නායකයකුට බාර දීලා වයසක අයට ගෙදර යන්න කියන්න..

:       25       152

SUNIL MILANO Thursday, 01 July 2021 01:53 PM

වළදාපු එපාපය දැන් ලොඩදාලා වැඩක් නැහැ. ඒක දැන් ගොඩක් කුණුවෙලා...

:       61       169

Janitha Thursday, 01 July 2021 04:20 PM

කවුද ගොඩ දාන්නේ? පුතාණෝද? මානවම්ම රජ්ජුරුවෝද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 852 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1953 1

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1409 1

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 490 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1417 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 481 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site