(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සංධානයක් ලෙස විපක්ෂය ඒකරාශී කිරීමට කටයුතු කර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඊට එක්සත් ජාතික පක්ෂයට ද ඒ සඳහා දායකත්වය ලබාදිය හැකි බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දංඕවිටදී අද පැවසීය.
තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේ අමරපුර මහා නිකායේ චූල ගන්ධි පාර්ශ්වයේ අනු නායක රදාවඩුන්නේ අස්සජි නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි .
සමගි ජන බලවේගය විහාරස්ථාන සමඟ ගනුදෙනු කරන්නේ කිසිවකු අනුකරණය කිරීමට නොවේ. අපේ රටේ කිසිවකුට පන්සල පල්ලිය කෝවිල අමතක කර ගමනක් යා නොහැකියි.
සමගි ජන බලවේගය සදහම් යාත්‍රා වැඩපිළිවෙළ ක්‍රියාත්මක තියෙන්නෙත් ඒ අනුවයි. අපේ ගමන පන්සල පල්ලිය කෝවිල ආදී සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගෙන ගමනක් යමින් සිටිනවා.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘එජාපයෙත් දායකත්වය ගෙන නව සන්ධානයක් හදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා‘‘
විකුම් Friday, 02 July 2021 02:23 PM
එක්සත් ජාතික පක්ෂය විසින් අසමගි වූ සියලුම දෙනාට සමාව දෙනු ඇත . පසුව විපක්ෂ මන්ත්‍රීවරුන් අති බහුතරයක් එම පක්ෂය හා බැඳේෙ
සන්ක Friday, 02 July 2021 03:19 PM
හොඳ අදහසක්.හැබැයි සන්ධානයේ නායකත්වය සජිත්ට පමණයි.
වීරවිජේ Friday, 02 July 2021 03:29 PM
අනෙ ඉතිං අපිට ආදරේටනෙ නේද...
සමරරත්නFriday, 02 July 2021 08:20 PM
අනේද කියන්නේ. අපිට හරිම ආදරේ තවත් කට්ටියක්නේ මෙයාලා.
ranga Friday, 02 July 2021 04:18 PM
දැනට ඉනන නායකයා හොද නැදද
මුණසිංහ Friday, 02 July 2021 04:32 PM
අපේක්ෂකත්වය පාඨලීට දිය යුතුය .
P. Ilangaratne Friday, 02 July 2021 04:54 PM
මේ මනුස්සය යන පැත්ත පරදිනවා.
Hafeel Friday, 02 July 2021 05:33 PM
පළමු වෙන්ම සජිත්ලා මෙයාව පක්ෂයට ගත්ත එක සහ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්ත එකත් ලොකු වැරැද්දක්.ෙ
Roshan Friday, 02 July 2021 06:18 PM
ඡන්දෙ තියන්න සල්ලි නාස්ති කරන්නේ මොකටද... මේයා ඉන්න පැත්ත බලලා අනිත් පැත්තට ජය දුන්නම ඉවරයි
පොඩි මල්ලි Friday, 02 July 2021 06:47 PM
ඇවිත් රට හදන්නද? මිනිස්සු ආණ්ඩුවට බැන්නට මේ පාර නම් ඔහෙලා දෙගොල්ලම වල්පල්ලට යවන එක ෂුවර්...මොකද මේ අවුරුදු 6 ඇතුලේ දෙගොල්ලගේම කෙරුවල් දැක්කා මිනිස්සු..මිනිස්සු හැමදාම රැවැට්ටුවා...
Suranjith Friday, 02 July 2021 07:44 PM
මේ වගේ අය අලුතින් හැදු පක්ෂයෙත් විනාස කරල තමයි නවතින්නෙ
Nihal Saturday, 03 July 2021 10:28 AM
ඔබතුමා සෞඛ්‍ය ඇමැති වශයෙන් මහින්ද රජයේ සති 02ක් ඉන්න ලැබුණේ.. ඔබතුමා යන තැන පරාදයි.