කරන්දෙණිය, අම්බලන්ගොඩ, බලපිටිය හා බෙන්තර ඇතුළු ප්‍රදේශවල ඡන්ද දායකයෝ උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා අද (17) ආහ.
කොළඹ විශ්ව විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේද බොහෝ ඡන්ද දායකයෝ පිරිසක් උනන්දුවෙන් පැමිණ ඡන්දය භාවිතා කළහ.
ආබාධිතයෝ, වයෝවෘද්ධයෝ හා තරුණයෝත් මේ අතර වූහ. විදේශීය ඡන්ද නිරීක්ෂකයෝද එම මධ්‍යස්ථානයේ රැඳී සිටියහ.
කොළඹ දිස්ත්‍රික්කය
ඡායාරූප - ශාන්ත රත්නායක
ගාල්ල දිස්ත්‍රික්කය
වීඩියෝ - ශාන්ත රත්නායක
වීඩියෝ - දීපාල් ද සිල්වා
පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම
පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එතෙර නිරික්සුවෝ ඡන්ද පොළේ