(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන පුද්ගලයකු විදේශ රටක සිට වට්ඇප් තාක්ෂණය ඔස්සේ කතාකර රුපියල් කෝටි පහක කප්පමක් ඉල්ලූ බවට ප්‍රධාන පෙළේ ආයතන කීපයකට ශ්‍රමිකයන් සපයන බත්තරමුල්ලේ ව්‍යාපාරිකයකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන එම පුද්ගලයා මීට දින කීපයකට ඉහතදී ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ කතා කර එම කප්පම් මුදල ඉල්ලා තර්ජනය කර ඇත.
කප්පම්කරු ඉල්ලූ කප්පම් නොදුන් වෙනත් ව්‍යාපාරිකයකුට ඉකුත් 29 වැනි දින සිය ගෝල බාලයන් ලවා තියුණු ආයුධවලින් පහර දෙන අයුරු දැක්වෙන ඡායාරූප කීපයක් ද පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ එවා තිබූ බව පොලිසිය කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
එතෙර සිටින පාතාලයෙකු මෙතෙර ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 5 ඉල්ලලා