(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ ශ්‍රමික හරහා මෙරටට ගලා එන මුදල් ඉකුත් වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ සියයට 51.6 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඉකුත් වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3324.4 ක විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබී තිබුණු අතර මෙම වසරේ පළමු මාස 6 තුළ එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1609.9 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එතෙරින් ලැබෙන මුදල් පහළට
Kumara Monday, 25 July 2022 05:26 PM
තව ටික දවසක් යනකොට නට්ටම් වෙනවා.
sujeewa edirisnghe Monday, 25 July 2022 05:33 PM
තව අඩුවෙයි...!
සෑම් Monday, 25 July 2022 05:42 PM
එක ඩොලරයක් එවන්න එපා.. මේ පාදඩ නායකයින් සහ හොර ආණ්ඩුව ඉවත් වෙනකන්...
Lalith M Monday, 25 July 2022 09:54 PM
එතකොට රටගිය එවුන් ඉගෙනගත්තේ මේ රටේ මහජන මුදලින් නොවේද?
fairoos Monday, 25 July 2022 05:45 PM
නන්දසේනයි, නඩයයි එකතු වෙලා රට විරුවන්ට සලකපු හැටි තමයි..
මහජනයා Monday, 25 July 2022 05:55 PM
තමන් මහන්සියෙන් උපයන විදේශ විනිමය සඳහා ලංකාව ඉවක් බවක් නැතිව දේශීය මුදල් අච්චු ගසාදෙන තාක්කල් මෙම අර්බුදය පවතිනු ඇත. වහාම රුපියල් අච්චු ගැසීම නවත්වා උද්දමනය පාලනය කරන්න. රජය අත්‍යාවශ්‍ය වියදම් සඳහා ආදායම් උපද්‍රව ගන්නා ක්‍රම ගැන සිතන්න...
සිල්වා Monday, 25 July 2022 08:21 PM
මහජන කැමැත්තෙන් පත්වන ආණ්ඩුවකට මිස විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීම සිදු කළ නොහැකි යි.
රසික Monday, 25 July 2022 08:48 PM
මහ උදවිය රට කරවන හැටියට තව හම්බවෙයි.
Lalith M Monday, 25 July 2022 09:57 PM
රට ගිය ඇත්තෝ හිතාගෙන ඉන්නවනම් ඒ අය අමුතු මිනිස් වර්ගයක් කියල ඒ ගිය තැන්වලම නැවතුනානම් අපේ රටට බරක් අඩුවෙයි නේද. උන්ගේ පවුල්වල එවුනුත් අරගෙනම යන්න...
Damitha Tuesday, 26 July 2022 02:21 AM
කිසිම කාර්යක්ෂමතාවයක් නැති දේශපාලකයන්ටයි, රජයේ සේවයේ ඉහළ නිලධාරීන්ටයි සැප ගන්න අමාරුද දැන්? මොනවා කරනවටද ඔයතරම් වරප්‍රසාද? අපිට සොච්චමක් දීලා මෙයාලා ඩොලර් මංකොල්ලකනවා. එවන්නේ නැහැ එක ඩොලර් එකක්.
Mo77 Tuesday, 26 July 2022 07:21 AM
නන්දලාල් රෙගුලාසි මගින් ඩොලරය කෘතිම ලෙස පහළ මට්ටමක පවත්වා ගන්නවා. ඒ මදිවට හැටට හැටේ රුපියල් අච්චු ගහනවා. විදේශ මුදල් වලට සරිලන වටිනාකමක් මහ බැංකුව ගෙවන්න අපොහොසත් වෙලා තියෙනවා. මීට අමතරව මහ බැංකුව විදේශ විනිමය අනුපාතිකය පාලනය කරන්නේ ඩොලර් නිකුත් කිරීමකින් තොරව. මේ නිසා බුද්ධිමත් මහජනතාව විදේශ මුදල් ලංකාවට එවන්නේ නෑ. ඔවුන් එම රටවල්වල එම මුදල් ආයෝජනය කරනවා. මේ ප්‍රශ්නයට වග කියන්න ඕනේ මහ බැංකු අධිපති නන්දලාල්. දේශපාලනඥයන්ට බැනීමෙන් ප්‍රතිඵලයක් නෑ.
P D thusitha ranasinghe Tuesday, 26 July 2022 03:01 PM
මේ ආන්ඩුවෙ ඉන්නෙ තනිකරම හොරු.ඒ නිසා මේ ආනිඩුව තියෙනකම් විදේශ ගත කවුරුත් සල්ලි එවන්නෙ නැතිවෙයි.JVP ආන්ඩුවක් ආවොත් සල්ලි එවයි.ඒක විශ්වාසයි