IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


එන්.සී.සී.-එස්.එස්.සී.-කෝල්ට්ස්-රාගම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

එන්.සී.සී., එස්.එස්.සී., කෝල්ට්ස් සහ රාගම යන කණ්ඩායම් අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. පළමු අවසන් පූර්ව තරගය එන්.සී.සී. පිල සහ එස්.එස්.එස්. පිල අතර අද (04) ද, දෙවැනි අවසන් පූර්ව තරගය කෝල්ට්ස් පිල සහ රාගම පිල අතර හෙට (05) ද, එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් මහ තරගය මේ මස 7 වැනිදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මුවර්ස් පිල වෙනුවෙන් ඉන්දික ද සේරම් (105) ද, එස්.එස්.සී. පිල වෙනුවෙන් භානුක රාජපක්‍ෂ (101) ද, පළමු වටයේ අවසන් තරගවලදී ශතක ලාභිහූ බවට පත්වූහ.
ගාල්ල ක‍්‍රිකට් සමාජයේ කෞෂල්‍ය ගජසිංහ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 18 කට 6 ක් දවාගනිමින් බී.ආර්.සී. පිල ලකුණු 77 කට සීමා කිරීමට සමත් විය.
බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (මේරියන්ස් පිලට ලකුණු 2 ක ජයක්)
මේරියන්ස් පිල  ඕවර 49.4 කදී 224 (සචිත් පතිරණ 59, ගීත් කුමාර 45, උමේෂ් කරුණාරත්න 50, හේෂාන් වන්නිආරච්චි 16, රිෂ්වාන් අක්බාර් 32, විශ්ව ප‍්‍රනාන්දු 37/3, නදීර නාවල 29/3)
බ්ලූම්ෆීල්ඞ් පිල  ඕවර 50 කඩුලූ 9 ට 222 (ඩිල්ෂාන් මුණවීර 68, ප‍්‍රිමෝෂ් පෙරේරා 34, මාධව වර්ණපුර 45, තරංග ලක්‍ෂිත 19, අස්වාන් අක්බාර් 43/2, සචිත් පතිරණ 44/2, ගීත් කුමාර 30/2, උමේෂ් කරුණාරත්න 44/2)
බී.ආර්.සී. ක‍්‍රීඩාංගණයේදී (ගාල්ල පිලට ලකුණු 61 ක ජයක්)
ගාල්ල ක‍්‍රිකට් සමාජය  ඕවර 44.5 කදී 138 (ඉමේෂ් උදයංග 17, අනිල් රිදීගම්මනගෙදර 16, රුමේෂ් රංගන 32, කෞෂල්‍ය ගජසිංහ 38, සුවන්ජි මදනායක 26/2, මාලන් මධුසංඛ 26/4, නිමේෂ් පෙරේරා 25/2)
බී.ආර්.සී. පිල  ඕවර 30 කදී සියලූ දෙනා දැවී 77 (ඇන්ඩි සොලමන්ස් 18, සුපුන් දේවින්ද 15, උමේග චතුරංග 14/3, කෞෂල්‍ය ගජසිංහ 18/6)
එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ලකුණු 177 ක ජයක්)
එන්.සී.සී. පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 313 (සඳුන් වීරක්කොඩි 31, ෆර්විස් මහරුෆ් 47, උපුල් තරංග 28, චාමර කපුගෙදර 66, ඇන්ජලෝ පෙරේරා 53, ජෙහාන් මුබාරක් නොදැවී 43, රමිත් රඹුක්වැල්ල 30, මධුක ලියනපතිරණ 66/3)
සී.සී.සී. පිල  ඕවර 35.5 කදී සියලූ දෙනා දැවී 136 (අමල් ඇතුළත්මුදලි 36, හසන්ත ප‍්‍රනානදු 23, මධුක ලියනපතිරණ 16, ගයාන් විජේකෝන් 20, චමින්ද විදානපතිරණ 20/3, මොහොමඞ් අනාෂ් 26/3, තරිඳු කෞෂාල් 34/2)
වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට කඩුලූ 6 ක ජයක්)
කුරුණෑගල තරුණ පිල  ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 192 (නූර් උල් හක් 69, සමන් ප‍්‍රියන්තක 28, දර්ශන මහවත්ත 17, අනුරුද්ධ රාජපක්‍ෂ 36, චතුර පීරිස් 21/2, ගයාන් සිරිසෝම 39/2, ලස්සන පෙරේරා 15/2)
පානදුර ක‍්‍රීඩා සමාජය  ඕවර 37.3 කදී කඩුලූ 4 ට 196 (ඩිල්රුවන් පෙරේරා 45, චාමර සිල්වා 57, ශම්මික රුවන් නොදැවී 21, චන්දන අරවින්ද නොදැවී 27, දර්ශන මහවත්ත 44/2)
පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට කඩුලූ 8 ක ජයක්)
ලන්කන් පිල  ඕවර 41.1 කදී සියලූ දෙනා දැවී 97 (ශිවංග රණසූරිය 27, සීකුගේ ප‍්‍රසන්න 19/3, රොෂාන් ජයතිස්ස 16/2, රවින්ද්‍ර පල්ලියගුරු 22/2)
යුද හමුදා පිල  ඕවර 8.5 කදී කඩුලූ 2 ට 100 (රිෂාන් කාවිංග නොදැවී 61)
මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ලකුණු 99 ක ජයක්)
මුවර්ස් පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 297 (ෂෙහාන් ජයසූරිය 22, ජනක ගුණරත්න 66, ඉන්දික ද සේරම් 105, චතුරංග ද සිල්වා 50, ඉම්රාෂ් රාෆ්ෆි නොදැවී 18, හර්ෂ කුරේ නොදැවී 17, සමිත් දුෂාන්ත 63/4, සුරේන් සිල්වා 57/2)
සැරසන්ස් පිල  ඕවර 41.4 කදී සියලූ දෙනා දැවී 198 (දිනුක පෙරේරා 30, යොහාන් ප‍්‍රනාන්දු 43, සමිත් දුෂාන්ත 53, අමිල මෙන්ඩිස් 23, දිල්හාර ලොකුහෙට්ටිගේ 14/2, මුතුමුදලිගේ පුෂ්පකුමාර 44/3, ෂෙහාන් ජයසූරිය 30/3)
ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට කඩුලූ 8 ජයක්)
ගුවන් හමුදා පිල  ඕවර 48 කදී සියලූ දෙනා දැවී 162 (ගයාන් ප‍්‍රසංග 18, අචිර එරංග 16, රජිත රත්නායක 36, රාජු ගයාෂාන් 28, තරංග රවීන් 17, දිල්හාර ප‍්‍රනාන්දු 19/2, කෞෂල්‍ය ලොකුආරච්චි 26/2, ධනුෂ්ක ගුණතිලක 25/2)
එස්.එස්.සී. පිල  ඕවර 15.3 කදී කඩුලූ 2 ට 165 (කෞෂල්‍ය ලොකුආරච්චි නොදැවී 58, භානුක රාජපක්‍ෂ 101)
වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට කඩුලූ 6 ක ජයක්)
නාවික හමුදා පිල  ඕවර 44 කදී සියලූ දෙනා දැවී 143 (චානක රුවන්සිරි 17, යොහාන් කුමාර 48, සුපේෂල ජයතිලක 16, කෞෂල්‍ය වීරරත්න 24/2, නිලංක පේ‍්‍රමරත්න 19/2, මාලිංග බණ්ඩාර 19/4)
රාගම පිල  ඕවර 25.1 කදී කඩුලූ 4 ට 145 (මයිකල් වැන්ඩොට් 16, ඉයන් ඩැනියල් නොදැවී 58, මිලින්ද සිරිවර්ධන 33, කෞෂල්‍ය වීරරත්න නොදැවී 28, දුලංජන් මෙන්ඩිස් 31/2, සුපේෂල ජයතිලක 27/2)
ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (බදුරලිය පිලට ලකුණු 68 ක ජයක්)
බදුරලිය පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 225 (සෙබස්තියන් පෙරේරා 39, පබසර වඩුගේ 43, නිලූෂාන් නෝනිස් 46, සාලිය සමන් 23, රුවින්ද ශාමෙන් නොදැවී 34, චානක කොමසාරු 48/2, රනේෂ් පෙරේරා 31/3*
වරාය අධිකාරි පිල  ඕවර 37.2 කදී 157 (තරිඳු මෙන්ඩිස් 30, ශානුක දිසානායක 27, මුතුමුදලිගේ පුෂ්පකුමාර 27, රනේෂ් පෙරේරා 17, සනිත ද මෙල් නොදැවී 29, ළහිරු ගමගේ 26/2, රුවින්ද ශාමෙන් 15/2, සාලිය සමන් 29/2*
පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට කඩුලූ 5 ක ජයක්)
ද්‍රවිඩ සංගම් පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 196 (අෂේන් සිල්වා 24, තිලකරත්න සම්පත් 42, රුමේෂ් බුද්ධික 43, කිත්රුවන් විතානගේ 24, මුදිත ප‍්‍රනාන්දු 19, අකිල ධනංජය 37/2, සජීව වීරකෝන් 30/4*
කෝල්ට්ස් පිල  ඕවර 42.1 කදී කඩුලූ 5 ට 197 (ෂෙහාන් ප‍්‍රනාන්දු 28, චතුරංග කුමාර 32, නිසල් රන්දික 30, මලින්ද වර්ණපුර නොදැවී 31, අක්ෂු ප‍්‍රනාන්දු නොදැවී 44, පුලින තරංග 23/2*



අදහස් (0)

එන්.සී.සී.-එස්.එස්.සී.-කෝල්ට්ස්-රාගම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

හේමන්ත Friday, 04 January 2013 09:15 PM

ඉන්දික තවමත් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 367 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 458 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 807 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 943 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 698 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 671 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39139 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site