හෙළ ජන ක්‍රීඩා ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණෙන් ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලන්ඩනයේදී එල්ලේ උළෙලක් පැවැත්වීමට නියමිතය.
හෙළ ජන ක්‍රීඩා ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණෙන් ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලන්ඩනයේදී එල්ලේ උළෙලක් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද ...අපි පර්ත් නුවර හැම අවුරුද්දෙම එල්ලේ තරග තියනවා. (අ)
අනාදිමත් කාලෙක ඉඳන්ම ලංකාවේ ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ ගොයම් කපා අවසන්වූ පසු වෙල් ඉපනැල්ලේ සෙල්ලම් කළා. මම කුඩා කලත් එහෙමම තමයි. ආදී කාලයේ වෙල් කදුරු ගෙඩියට උන බම්බු පිත්තෙන් ගහල තමයි එල්ලේ ක්‍රීඩාව ආරම්භ වුනේ. එය යුරෝපය හරහා ඇමරිකාවට ගොස් දැන් බේස් බෝල් නමින් නවීකරණය වෙලා. (අ)
සුද්දෝ මේවා ගැන දන්නෙ නැති නිසා මොනවා හිතාවිද දන්නෙ නැහැ (නි)
දන් නැති නිසඊ අහන්නේ එහල්ලෙ කණ්ඩායමක් පළමු වතාවටද විදෙස රටකට සංචාරයක යන්නේ (අ)
දැන් ඇමෙරිකාව කියා ද දන්නේ නැහැ එයාලගෙන් කොපි කලා කියල (අ)
එහෙම වෙන්නේ නැහැ මල්සරා, ඇමරිකාවේ පරීක්ෂණයකින් මෑතක සොයාගත්තා ඔවුන්ට එය ලැබුනේ එංගලන්තයෙන් කියා. තව හෙව්වොත් තොරතුරු ලැබෙයි අරබිකාරයෝ යුරෝපෙට(ඉතාලියට) මේ ක්‍රීඩාව හඳුන්වා දුන් බව. (ත)
හොද වැඩක් කොල්ලනේ. මගේ සුභ පැතුම්! (නි)
බෝහම හොද වැඩක්
සුද්දෝ හදපු ක්‍රිකට් ක්‍රීඩාව බලන්නවත් වැඩි පිරිසක් කැමති නැහැ.එහෙව් එකේ එල්ලේ බලාවිද? සුද්දන්ට ෆුට් බෝල් ක්‍රීඩාව තරම් දෙයක් තවත් නැහැ. (නි)
රංජනී, අනෙක් අය කියන දේවලින් අපිට වැඩක් නැහැ. හොද වැඩ වලට අපි උදවු කළ යුතුයි (නි)