රණසිංහ ප්‍රේමදාස අභාවප්‍රාප්ත ජනපතිගේ මාධ්‍ය ලේකම් එවන්ස් ගුණලාල් කුරේ (76) අභාවප්‍රාප්ත විය. ප්‍රවෘත්ති නිලධරයකු ලෙස ජනපති කාර්ය මණ්ඩලයට ඇතුළු වූ ඔහු ජනපති රණසිංහ ප්‍රේමදාස ආමර්වීදියේ දී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වූ දිනයේ දිවි බේරා ගත්තේ හාස්කමකින් මෙනි. පසුව ඔහු ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ සේවයට ගොස් ලන්ඩනයේ පදිංචි විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි
ஃஃஃஃ අපගේ බලවත් ශෝකය ஃஃஃஃ --- පවුලේ සැම වෙනුවෙන් ---- (නි)
ලක්මව වෙනුවෙන් සේවය කළ ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අපේ බලවත් සංයෝගය! (නි)
ෆෙරිෂ් වෙත, ලංකාව වෙලුවෙන් කරා සේවයක් 89.එංගලන්තේ පුරවැසිභාවයත් අරන්. (ස)
එවන්ස් කූරේ මට මුලින්ම හමුවුනේ 1975දී. එකල ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරියෙකු ලෙස සේවය කළා. පසුව ඔහු ප්‍රේමදාස මහතාගේ ප්‍රවෘත්ති නිලධාරියකු ලෙස ජනාධිපති අවදියේත් සේවය කළා.ලන්ඩන් නුවර මහ කොමසාරිස් කාර්යාලයේ වැඩ කරන හෑම විටකදිම අපේ පරණ මිතුරන්ගේ තොරතුරු අසා බෑලීමට පුරුදුව සිටියා.එවන්ස් නිතරම සිටියේ සිනාමුසු මුහුණින්.අපේ කාලයේ මිතුරන් එකිනෙකා සමුගන්නා කාලයට අපි පැමිණිලා. එවන්ස් ඔබට තෙරුවන් සරණයි. (නි)
ඔබට නිවන් සුව...!(නු)
නිවන් සුව ලැබේවා
ඔබට නිවන් සුව..!!(නු)
මගේ බලවත් ශෝකය එතුමාගේ පවුලේ සැමට.... (ස)
මනුස්ස ජිවිත වල හැටි
අයියෝ සල්ලි