විද්‍යුත් මාධ්‍ය නිවේදිකාවකට කලක් තිස්සේ ජංගම දුරකතනයෙන් එස් එම් එස් පණිවිඩ යැවු බව කියන අකුරැස්සේ තරුණයෙක් මහරගම ඇගේ නිවසට බලෙන් ඇතුළු වී යැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු එම නිවසට අද අලුයම ගිය අවස්ථාවේ නොසිටි බවත් ඇගේ සමීප නෑයෙකු පොලීසියට පැමිණිළි කැර ඇත. තරුණයා පොලීසියට කියා ඇත්තේ තමා තේ වත්තක හිමිකරුවකු බවයි.
ඔහුගේ එක් ඇමැතුමකටවත් නිවේදීකාව පණිවිඩ යවා නැතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ලිපිනය හොයා ගත්තේ??? පුංචි රහසක් හංගනවා වගේ (නි)
එස්.එම්.එස් ගැහවුවම කොහොමද ලිපිනය දන්නේ, දුන්නේ නැත්නම් ? නෝනා නිකන් බබා පාට් දාන්න එපා හරිද ? (ස)
ආදරය කරන කොට ඔහොම තමා. උත්සහ වන්තයා ජයගනී. (ස)
අර එක නාලිකාවක නිවේදිකාවක් උදේට ගෙවල් වලට කෝල් කරලා මිනිස්සුන්ව ගොනාට අන්දන්නේ. මම හිතන්නේ එහෙම කෝල් කරපු කොල්ලෙක් වෙන්න ඇති. (ස)
පෙනෙන්න තියෙන දේ නෙමෙයි ඔතන ඇතුලාන්තය. ඒ කොල්ලා ගෙදරට එන්න ලිපිනය දැන ගත්තේ කොහොමද ? (නදී)
අනේ පවු! (නි)
සකල සිරින් පිරි සිරි ලංකාවේ- ආදරයට නම් ඉඩක් නැතේ... කාමාතුරයන් අද දින රජයයි - මේ ලක් දෙරණේ සතර අතේ... (නි)
මේක යමක් අහුවුණාම කියන දෙයක් වෙන්නත් පුළුවන්. (නි)
කොහොමද මෙයාට ඒ දුරකතන අංක, ලිපින ලැබුණේ? (නි)
කොහොමද මෙයා එතකොට නිවේදිකාවගේ අංකය හොයා ගත්තේ .(දිල්)
හොඳ වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
ගිරවු වගේ පැණි බේරෙන කතා කියනවා. පස්සේ....? (නි)
නිවේදිකාවගේ ගෙදර ලිපිනය සොයාගත්තේ කොහොම ද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට (නි)
මේ වගේ අය ඉන්නේ අකුරැස්සෙම විතර ද දෙවියනේ (ස)
කොල්ලනේ කෙල්ලනේ විශ්වාස කරන්න අප අමුතුම ජාතියක් (ස)
මේ මනුසයට දකුණේ කෙල්ලක් හිටියෙම නැද්ද ? ඔය බාහිරින් පේන දේ ඇතුලාංතයෙන් දකින්න බෑ. (ස)
පව් , ඇත්තටම මිනිහා ආදරය කරලා තියෙන පාටයි(දිල්)