විලච්චිය හිවලාපිටිය වැවේ නිධානයකින් ගත් කොටස් සඟවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව අදාළ අංශවලට දන්වා එහි ගිය බවත් නමුත් ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ එම නිදන් කොටස් සොයාගත නොහැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය. එහි සිටි විශේෂ කාර්ය බළකාය ගැමියනට නොගැසූ බවද එහිදී කිසිම සිද්ධියක් නොවු බවද ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කෝ ????
මාධ්‍ය ප්‍රකාශක මහත්වරුන්ට තෙරුවන් සරණයි ..(ස)
කපුවොයි, දෙවියොයි ඔක්කොම තමුන්ගේ.....
ඇයි දෙයියනේ මේ වගේ දේවල් කරන්නේ. ලංකාවට මොන නරක කාලයක්ද උදාවෙලා තියෙන්නේ ? රැකගන්න ඉන්න අයම මෙහෙම දේ කරන්නේ (ස)
ලංකාවට මොනවා වෙලාද ??
කියන ලස්සන..
සාමාන්‍යයෙන් ගමක විවිධ දේශපාලන මත දරන ය ඉන්නේ.... එහෙව් එකේ කොහොමද මේ ගම්මු සියල්ලම එකම පැත්තක් ගත්තේ....
ඔව් ඔවා පොළොවේ වළලලා තියනවට වඩා අරක්ෂාවයි අරගෙන කටුගෙයි දැම්ම නම්, හොරුන්ට කටුගෙට කිට්ටු වෙන්නවත් බැහැනේ...
රට වනසනවා...(ස)
ඇත්තටම එහෙම වෙන්න බැරිද
ඔක්කොම හොරු......(ස)
වැඩිකල් යන්ට පෙර පොලීසිය වගේම හමුදාවත් ජනතාව පිළිකුල් කරාවි...(ස)
අපි එහෙම ගියානමි .........
මේ අය හිතන්නේ අපි මහ මෝඩයෝ කියලා
අනූ ඔයා පොලීසියේද ??
ඔක්කොම හොරු
ඒකත් රට පෙරට දාලා කරපු රැලියක් (ස)
කියන ලස්සන..
අර බිත්තර රකින්නා වගේ එස්. ටී. එෆ් එක ගිහින් තියෙන්නේ නිදන් රකින්න. ඒ වගේ අයට මෙවගේ චෝදනා නගන එක වැරදියිනේ.
දී කිරට බළල්ලුත් සාක්කිලු
මේ ප්‍රකාශය 80 දශකයේ ප්‍රකාශයක් වගේ නේද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
හූ... හූ...
හොරාගේ අම්මගෙන් පේන අහලා තියෙනවා ඉස්සර කාල වලත්...
මේවා හොදයි කොන්ඩේ බැදපු චීනුන්ට
රණ විරුවො නෙමෙයි දැං...
ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුණලුනේ
පූජාවක් තිබ්බේ මොකටද දන්නේ නෑ. දැන් පොලිසිය හොර බඩු හොයද්දි දෙයියන්ටත් කියනවද
එතකොට නිධන් හැංගුවෙත් බැකෝ එකකින් කපලද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නෑ
අන්න හිතට ඇල්ලුවා............මාධ්‍ය ප‍්‍රකාශකට..... පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකත් විශේෂ කාර්යයක් දාගන අදාළ අංශවලට දන්වා ඉතිරී නිදන් කොටස සොයාගන්න යන්න බලයිද දන්නැ. හූ... හූ.........හූ......................... එතකොට නිධන් හැංගුවෙත් බැකෝ එකකින් කපලද? දී කිරට බළල්ලුත් සාක්කිලු මේවා හොදයි කොන්ඩේ බැදපු චීනුන්ට
අම්මපා රජෝ ඔයිට වඩා හොදයි කකුස්සක් කඩාගෙන කෑවනම්...
වීරයොත් දේශපාලනීකරණය වෙලාද ? (ස)
අපේ මිනිස්සු දැන් ඇත්ත තේරුම් අරන්...
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..
නිදන් රකින්නද ? හාරන්නද ? (ස)
හොඳයි හොඳයි ගමේ පොලීසිය වගේ තමයි (ස)