වව්නියා බන්ධනාගාරය තුළ කොටි සැක කරුවන්ගේ ග්‍රහණයේ සිටින ජේලර්වරු තිදෙනා මුදවා ගැනිමේ මෙහෙයුම අරඹමින්. එස් ටී එෆ් භටයෝ එහි ඇතුළු වූහ. ඒ සමඟම කොටි සැකකරුවන් සිටින දෙසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වීය
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය එදා අපේ අහිංසක මිනිස්සුන්ව මරන්න හදද්දිනේ ඔය විදියට අහුවෙලා දැන් හිරේ ඉන්නේ.
අපේ තරම හැමෝටම පෙන්වන්ට ඕන.
කඳුළු නැතුව ගෑස් ගහන්න තිබුණේ..
කදුළු ගෑස් නෙමෙයි මෙයාලට ගහන්න ඕන, අර හිට්ලර් ගහපු ගෑස් එක.....
අපේ ආචාරය
නිධන් හාරන්න වගේම මේවටත් සැබෑ දක්සයෝනේ
ඕකුන්ට දෙන්න ඕනා අහවලාට උණ ගැනෙන්න
අනේ සාමි, මගෙ වරුන පුතාට හරි ඩුකයි අප්පා මාතියලා කොටියාට ගානවා කීව යෙක අහලා.... මොකද වරුනයටත් තියෙනවනෙ අප්පා චූටි පුල්ලි පුල්ලි ජානයක්.
මේගොල්ලන්ගෙ ලොක්කා කේ.පී. කෝ දැං..??
ඇයි කොටින්ට කිරි පොවන්නේ ..