මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති හා ඇමැතිවරයකු වූ සාලිය දිසානායක මහතා (49) මහනුවර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහු උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතාගේ බාල සහෝදරයකි.
මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති හා ඇමැතිවරයකු වූ සාලිය දිසානායක මහතා (49) මහනුවර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහු උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතාගේ බාල සහෝදරයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම ඔහු හොඳ මිනිසෙක්.... (නි)
ඒක ඔහුගේ වෙලාව. අපි ඔහුට නිවන් සුවය පතන්නෙමු. (නි)
නිවන් සුව ලැබේවා! (ස)
ලංකාවේ මිනිස්සු එච්චර වාසනාවන්ත නෑ(ස)
ඉපදෙන අපි කාටත් අවසානයේදී හිමි මෙම ඉරණමයි. ඔබට නිවන් සුව! (නි)
ඔහු ගෙනා ආයුෂ එපමණ වන්නට ඇත. (නි)
මම මොහු කවුදැයි නොදන්නාමුත් හදවතින්ම මේ ගැන කණගාටු වෙනවා (නි)
ඔහුට නිවන් සුව ලැබේවා! (නි)
තමන්ගේ වෙලාව ආ විට කිසිවෙකුටත් මාරයාගෙන් ගැළවීමක් නැත (නි)
මරුවාගෙන් කිසිවෙකුට හෝ ගැළවීමක් නැත (නි)
මම ඔහු හඳුනනවා. ඔහු යහපත් පුද්ගලයෙක් (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
නිවන් සුව පතමි. (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
මිනිසුන් අතර ඔබ දෙවියෙකි. (නි)
ඔහු කාටත් උදව් කල කෙලින් වැඩ කල කතා කල හොඳ මනුස්සයෙක්. ඔබ තුමාට නිවන් සුව අත් වේවා !(නදී)
මොනවා වෙලාද මැරුනේ? (නදී)
මම දන්නා තරමින් නම් ජීවත්ව සිටියදී තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මැරුණට පස්සේ වෙන භවයක ප්‍රතිසන්දිය ලබනවා. නිවන කියන්නේ ප්‍රතිසන්දී ස්ථානයක් නෙවෙයි. (දී)
නිවන් සුව පතමි (දී)
අයියෝ! අපේ රටට තවත් යහපත් පුද්ගලයෙක් අහිමි වුණා.... (නි)
වැරදීමක් සිදු වී ඇත.... (ස)
මල්ලි අය්යට ඉස්සර උනා. ඔබට නිවන් සුව ! (ස)
අයියෝ අයියා (ස)
ඔබට නිවන්සුව! (ස)
ඕව ඔහොම තමයි. නොමැරිය යුතු කෙනා මැරෙනවා. (ස)
අනේ ඇයි මේක මෙයාට වුණේ.... (ස)
අපරාදේ මට අයිය ගැන දුකයි. (ස)
එයත් ඉවරයි. (ස)
අනේ අපොයි. (අ)
අපී ඔකොටම හොද පාඩමක්. කවුරු වුණත් අන්තිමට මරණය පමණයි. (ස)
බලවතුන් බහුතරයක් හිතන් ඉන්නේ තමන් අමරණීයයි කියලා. මැරුණ ඔබට නිවන් සුව. ! (ස)
රජෙක් උනත් මැරෙනවා මෙතුමා වගේ හැම කෙනාම මැරෙනවා. (ස)
සාලිය දිසානායකට නිවන් සුව , (අ)
අයියාට ජිවිතයේ අනියත බව කියල දීල අවසන් ගමන් ගිය ඔබට නිවන් සුව , මහත්තයෝ මෙන්න්න අවස්ථාවක් තේරුම් ගන්නවා නම් ජීවිතය (අ)
අපරාදේ,කොළඹ 7 ගේ ගත්ත විතරයි. (ස)
මෙයයි ලෝක ස්වභාවය... මරණය අපි සියල්ලන්ටම උරුමය (නි)
ඔබට නිවන් සුව! (නි)
කවුරුන් වුවත් මෙම ඉරණමට අවසානයේ මුහුණදිය යුතුයි (නි)
මේ ජීවිත කාලයේ කිසිදෙයක් සදාකාලික නැහැ (නි)