චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 2 hours ago
Y ආනන්ද ආර් · 1 hour ago බොහොම සංවරව ඉවසිල්ලෙන් බුමුතුරුන මත වාඩිවෙලා ඉන්න ලස්සන.එයාගේ වර්ණයත් මැටි බඳුනේ වර්ණයත් මේස රෙද්දේ වර්ණයත් හොඳ වර්ණ සංකලනයක් මවනවා. (නි) Reply 0
Y මල්කි · 1 hour ago හරිම මානසික සතුටක් දැනෙනවා. හැම සතුන්ට මෙහෙම සලකනවා නම් මේ රට දෙව්ලොවක්. (නි) Reply 0
Y කුමාර · 1 hour ago පාන් දිලා වැස්සි හොදට මෝරපුවහම වෙන හොටලේක හරි පාන් කන්න ගනියි ඉතින්.(නදී) Reply 0
Y පිටිගල · 1 hour ago මේ හෝටලේ වැඩ කරන අයගේ කරුණාවන්තකම නිසා තමා මේ එළදෙන හැමදාම එන්නේ. ලස්සන දර්ශනයක්. බලන්න දෙනකම් තැන්පත්ව ඉන්න හැටි.ලස්සන පිරිසිදු හරකෙක්. (නි) Reply 0
Y රන්දි · 1 hour ago රිෂාඩ් ..ඔයාට පණපිටින් හරකා පිගානේ තියලා දුන්නොත් ඒත් කාගෙන කාගෙන යයි කටට දෙකට. ඒ තරමට ඔයා පෙරේතයි නේද ?(නදී) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago අනේ සමහර අයගේ අදහස් බලන්නකෝ. හවස හය වෙනකම් ලස්සන අදහස් තියෙනවා. හයෙන් පස්සේ පොඩි අඩියක් ගහලා සරම කරේ තියන් වීථි සංචාරයේ යෙදෙනවා.(නදී) Reply 0
Y දිමුතු සංජිව · 1 hour ago මේ හොටෙල් එකේ ඉන්නේ උතුම් මිනිසුන්. හරිම සතටුයි මේ ගැන. මේ කිරි අම්මත් බොහොම සංවරව ප්‍රසන්න විදියට ඉන්නවා. ලස්සන වගේම විරල දර්ශනයක්. (අ) Reply 0
Y මනෝහරන් · 1 hour ago හරක්ට බත් පාන් දෙන්න හොද නැති බව හෝටලේ අය දන්නේ නැහැ .ඒ වගේම ගෙවල් අසල ගිරවු කෑම දීම සදහා ගිරවු ලෑලේ අටවාගෙන ඉදිමත් වරදක්. මතු පරපුරේ ප්‍රතිශක්තිකරන ශක්තිය හිනකිරීමක් (නි) Reply 0
Y චානක · 1 hour ago පාන් කාලා පැටව්න්ට කිරි දෙන්නේ කොහොමද? බත් පොඩ්ඩක් දුන්නා නම් තවත් වටිනවා (නි) Reply 0
Y සුරංග · 1 hour ago මට හිතෙන්න විදියට මේකත් හොද අදහසක්. පාරිභෝගිකයෝ විශේෂයෙන් සංචාරකයන් ආකර්ෂණය කරගන්න මේක නව අදහසක් (නි) Reply 0
Y මිලාන් · 1 hour ago මිනිසුන්ට වැඩිය සතුන් හොදට කළගුණ දන්නවා. පාන් දුන්නත් බත් දුන්නත් කවදාවත් කන්න දුන්න අත හපා කන්නේ නැහැ (නි) Reply 0
Y ප්‍රදීප් · 1 hour ago මම ඉන්නේ හෝටලය ලග. හැමදාම මෙයා එනවා. හෝටලයේ මහත්වරු මෙයාට හොදින් සලකනවා. (නි) Reply 0
Y කුමාර් · 1 hour ago අනුකම්පාව වාගේ නොවෙයි ගොඩක් පාන් කෑවොත් බඩ පිපිල හැදිලා මැරෙන්න පුළුවන්. (අ) Reply 0
Y සිරිපාල · 1 hour ago අනේ මෙ අසරන කිරි අම්මාට කන්න දෙන්න... කාටහරි අහු වුනොත් මේ කිරි අම්ම උයාගෙන කාවි.(අ) Reply 0
Y ජනක · 1 hour ago ඔය හෝටලයට ගියාට කමක් නැහැ. හැබැයි හැමතැනක්ම ඔහොම ආරක්ෂා සහිතවෙයි කියලා නම් හිතන්න එපා (නි) Reply 0
Y අසේල ඕමානය · 1 hour ago වැස්සි වුනත් හෝටලයකට ගියහම පිළිවෙලකට ඉන්න දන්නවා.ඒකට අපේ සමහර ඇමැතිලාගේ පුත්තු එහෙම තැනකවත් හැසිරෙන්න දන්නේ නැහැ. (නි) Reply 0
Y විදානගේ · 1 hour ago මට හිතෙන්න විදියට මේකත් හොද අදහසක්. පාරිබෝගිකයෝ ව්ශේෂයෙන් සංචාරකයන් ආකර්ෂණය කරගන්න මේක අළුත් ආරක අදහසක් වෙන්න පුළුවන් (නි) Reply 0
Y රෙමා · 1 hour ago අසේල, කට අරින්නකෝ සීනි ටිකක් දාන්න. ඔයාගේ කීම නම් රටක් වටිනවා, හරියට හරි (නි) Reply 0
Y සුරංජි · 1 hour ago හෝටලේ මහත්වරු අගය කළ යුතුයි මෙයාව පිළිගැනීමේ තැනම ඉන්න ඉඩ හැරියට. බලන්නකො ඉන්න අපූරුව ...හොඳට හැසිරෙන්න දන්නවා තැනකට ගියාම (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago හෝටලේ මහත්වරු අගය කළ යුතුයි. බලන්නකො ඉන්න අපූරුව. ඌ හොඳට හැසිරෙන්න දන්නවා තැනකට ගියාම.වැස්සි වුනත් හෝටලයකට ගියහම පිළිවෙලකට ඉන්න දන්නවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන් දුන්නට කමක් නැහැ, සත්තුන්ට වැඩිය බත් දෙන්න එපා (නි)
බොහොම සංවරව ඉවසිල්ලෙන් බුමුතුරුන මත වාඩිවෙලා ඉන්න ලස්සන.එයාගේ වර්ණයත් මැටි බඳුනේ වර්ණයත් මේස රෙද්දේ වර්ණයත් හොඳ වර්ණ සංකලනයක් මවනවා. (නි)
හරිම මානසික සතුටක් දැනෙනවා. හැම සතුන්ට මෙහෙම සලකනවා නම් මේ රට දෙව්ලොවක්. (නි)
පාන් දිලා වැස්සි හොදට මෝරපුවහම වෙන හොටලේක හරි පාන් කන්න ගනියි ඉතින්.(නදී)
රිෂාර්ඩ් ඔයාගේ වැඩ නම් අන්තිමයි.(නදී)
මේ හෝටලේ වැඩ කරන අයගේ කරුණාවන්තකම නිසා තමා මේ එළදෙන හැමදාම එන්නේ. ලස්සන දර්ශනයක්. බලන්න දෙනකම් තැන්පත්ව ඉන්න හැටි.ලස්සන පිරිසිදු හරකෙක්. (නි)
රිෂාර්ඩ් ඔය ඉන්න කෙනා ටත් අන්තයි.(නදී)
මෙන්න නියම මිනිස්සු. දැන් මේ හරකටත් කෙල හලනවා ඇති.(නදී)
රිෂාඩ් ..ඔයාට පණපිටින් හරකා පිගානේ තියලා දුන්නොත් ඒත් කාගෙන කාගෙන යයි කටට දෙකට. ඒ තරමට ඔයා පෙරේතයි නේද ?(නදී)
අනේ සමහර අයගේ අදහස් බලන්නකෝ. හවස හය වෙනකම් ලස්සන අදහස් තියෙනවා. හයෙන් පස්සේ පොඩි අඩියක් ගහලා සරම කරේ තියන් වීථි සංචාරයේ යෙදෙනවා.(නදී)
මේ හොටෙල් එකේ ඉන්නේ උතුම් මිනිසුන්. හරිම සතටුයි මේ ගැන. මේ කිරි අම්මත් බොහොම සංවරව ප්‍රසන්න විදියට ඉන්නවා. ලස්සන වගේම විරල දර්ශනයක්. (අ)
ඔන්න අර "සැලඩ්" කලා හිටපු අයිහිංසක එළදෙනට,දියවැඩියාව හදන්න වැඩක්.(අ)
ඒ හෝටලේ ඉන්නේ නියම මහත්වරු. ආඩම්බරයි ඔබලා ගැන (නි)
හරක්ට බත් පාන් දෙන්න හොද නැති බව හෝටලේ අය දන්නේ නැහැ .ඒ වගේම ගෙවල් අසල ගිරවු කෑම දීම සදහා ගිරවු ලෑලේ අටවාගෙන ඉදිමත් වරදක්. මතු පරපුරේ ප්‍රතිශක්තිකරන ශක්තිය හිනකිරීමක් (නි)
පාන් කාලා පැටව්න්ට කිරි දෙන්නේ කොහොමද? බත් පොඩ්ඩක් දුන්නා නම් තවත් වටිනවා (නි)
හෝටලේ පරණ අයිතිකාරයෙක් වගෙයි. (නි)
මට හිතෙන්න විදියට මේකත් හොද අදහසක්. පාරිභෝගිකයෝ විශේෂයෙන් සංචාරකයන් ආකර්ෂණය කරගන්න මේක නව අදහසක් (නි)
අනේ හරිම ආස හිතෙන දර්ශනයක්. (නි)
හරක් වෙනුවෙන් මෙහෙමත් අදහස් ගොඩක්.... (නි)
මිනිසුන්ට වැඩිය සතුන් හොදට කළගුණ දන්නවා. පාන් දුන්නත් බත් දුන්නත් කවදාවත් කන්න දුන්න අත හපා කන්නේ නැහැ (නි)
මම ඉන්නේ හෝටලය ලග. හැමදාම මෙයා එනවා. හෝටලයේ මහත්වරු මෙයාට හොදින් සලකනවා. (නි)
මේ හෝටලයේ කළමනාකරු ගැන මට නම් හරිම සතුටුයි (නි)
මම දන්නා තරමින් බත් කන්නේ නැහැ. පාන් විතරයි කන්නේ.(නදී)
අනුකම්පාව වාගේ නොවෙයි ගොඩක් පාන් කෑවොත් බඩ පිපිල හැදිලා මැරෙන්න පුළුවන්. (අ)
බත් දෙන්න එයාට. පාන් දෙන්න එපා (අ)
මෙයාගේ අයිතිකාරයා සතුටින් ඇති නොමිලේම කෑම ලැබෙන නිසා. (නි)
අනේ පව් ..! මේ වගේ අසරණ සතුන් නේද මස් කඩේට දක්කන්නේ ..? (නි)
අනේ පවු. අහිංසක කිරි අම්මා කෙනෙක් (නි)
අනේ පව් ..! මේ වගේ අසරණ සතුන් නේද මස් කඩේට දක්කන්නේ (අ)
අනේ මෙ අසරන කිරි අම්මාට කන්න දෙන්න... කාටහරි අහු වුනොත් මේ කිරි අම්ම උයාගෙන කාවි.(අ)
හෝටලේට කියාපු කෙනෙක් (අ)
අපේ රිෂාර්ඩ්ට දැන් මොනවා හිතිලා ඇද්ද දන්නෙ නැහැ (නි)
පඩි නොදි අස්කරපු සේවකයෙක් ද දන්නේ නෑ (අ)
පාන් බනිස් කන සත්තු දැන් හැමතැනම. (නි)
හරිම අසරණ විදියට බලන් ඉන්නේ අනේ ඉක්මනට පාන් කැල්ලක් දීල යවන්න.., (අ)
ඔය හෝටලයට ගියාට කමක් නැහැ. හැබැයි හැමතැනක්ම ඔහොම ආරක්ෂා සහිතවෙයි කියලා නම් හිතන්න එපා (නි)
වැස්සි වුනත් හෝටලයකට ගියහම පිළිවෙලකට ඉන්න දන්නවා.ඒකට අපේ සමහර ඇමැතිලාගේ පුත්තු එහෙම තැනකවත් හැසිරෙන්න දන්නේ නැහැ. (නි)
හැම හෝටලයකටම ඔහොම රිංගන්න එපා හොදේ (නි)
මට හිතෙන්න විදියට මේකත් හොද අදහසක්. පාරිබෝගිකයෝ ව්ශේෂයෙන් සංචාරකයන් ආකර්ෂණය කරගන්න මේක අළුත් ආරක අදහසක් වෙන්න පුළුවන් (නි)
අසේල, කට අරින්නකෝ සීනි ටිකක් දාන්න. ඔයාගේ කීම නම් රටක් වටිනවා, හරියට හරි (නි)
ඒ හෝටලේ ඉන්නේ නියම මහත්වරු. ආඩම්බරයි ඔබලා ගැන (නි)
තිරිසෙනෙක් වුනත් මිනිස්සුන්ට වැඩිය හොඳින් තැන්පත්ව සිටිනවා (නි)
හෝටලේ මහත්වරු අගය කළ යුතුයි මෙයාව පිළිගැනීමේ තැනම ඉන්න ඉඩ හැරියට. බලන්නකො ඉන්න අපූරුව ...හොඳට හැසිරෙන්න දන්නවා තැනකට ගියාම (නි)
බලන්නකො ඉන්න අපූරුව (නි)
හෝටලේ මහත්වරු අගය කළ යුතුයි. බලන්නකො ඉන්න අපූරුව. ඌ හොඳට හැසිරෙන්න දන්නවා තැනකට ගියාම.වැස්සි වුනත් හෝටලයකට ගියහම පිළිවෙලකට ඉන්න දන්නවා. (නි)