IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


එළවලු මිල පහළට

(නිමල කොඩිතුවක්කු)

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව කැරට්, බොංචි, ගෝවා ඇතුලු එළවලු  මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් ඔව්හු පවසති.

සාමාන්‍ය වෙළෙඳපොළේ අද (27) දිනයේදී කැරට් රුපියල් 280 ක පමණ මිලකටත්,  බොංචි රුපියල් 320 කටත්, ගෝවා රුපියල් 340 කටත්, තක්කාලි රුපියල්  200 කටත්, ලීක්ස් රුපියල් 300 කටත්, බණ්ඩක්කා රුපියල් 90 කටත්, වැටකොලු රුපියල් 240 කටත්, පතෝල  රුපියල් 200 කටත්,  වට්ටක්කා රුපියල් 60 කටත්, අමුමිරිස් රුපියල් 400 කටත්, දෙහි රුපියල් 600 කටත්  ආදී ලෙස කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබිණ.

කොළඹ මැනිං වෙළදපොලේ  බොංචි රුපියල් 200කටත්,  කැරට් රුපියල් 150කටත්, ගෝවා රුපියල් 220කටත්, තක්කාලි රුපියල් 180 කටත්, වම්බටු රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල 60 කටත්, අමුමිරිස් රුපියල් 150 කටත්, දෙහි 350 කටත් කිලෝව සිල්ලරට අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

මේ අතර වෙළඳපොලේ පොල් මිළ තවදුරටත් ඉහළ අගයක් ගෙන  ඇතැයි  පාරිභෝගිකයෝ සඳහන් කරති.

ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 120ත් 150 ත් අතර අධික මිලක පවතින බවත් පාරිභෝගිකයෝ සඳහන් කරති.



අදහස් (1)

එළවලු මිල පහළට

Suranga Saturday, 28 September 2024 06:42 AM

වට්ටක්කා නම් ලපටි ගෙඩි කඩාගෙන ආවොත් පාරිභෝගිකයන් ගන්නෙ නැහැ ඒවා කිසිම රසකුත් නැහැ .මේක වෙන්නෙ බොහෝවිට දැනට තිබෙන ලොකු වට්ටක්කා වර්ගයේ තමයි ඒ අතර සුපිරි වෙළඳ සැල්වලට ගෙනෙන වට්ටක්කා කිසිදාක පැහිල නැහැ ලා කහපාට ඒවා තමයි සාමාන්‍යයෙන් මදය තද කහපාට වට්ටක්කා තමයි රසවත් වෙන්නෙ

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - හිස්බුල්ල සටන් විරාමය බලාත්මක වේ
2024 නොවැම්බර් මස 27 42 0

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අ


උතුරු මැද පෙර පාසල් වහයි
2024 නොවැම්බර් මස 27 25 0

උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1‍,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධික


මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි
2024 නොවැම්බර් මස 27 76 0

හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නි


අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි
2024 නොවැම්බර් මස 27 211 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත


කොළඹ -බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 26 0

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද


අපදා දැනුම් දෙන්න විශේෂ මැදිරියක්
2024 නොවැම්බර් මස 27 28 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site